“2022/2023 වාර්ෂික ස්ථාන මාරු නියෝග සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති අභියාචනාවලට අදාළ තීරණ දැනුම් දීම. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය” යන මාතෘකාව යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ අංක: PSC/APL/09/93/2023 හා 2024.02.15 දිනැතිව යොමු කරන ලද ආවරණ ලිපිය (ඇමුණුම I)
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ අභියාචනා – 2022/2023 සම්බන්ධ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණ (ඇමුණුම II)