ජාතික පාසල්වල 2-4 හා 7-10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා
Monday, 03 April 2023
ළමුන් ඇතුළත් කිරීම ජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් 2023. 04. 21 දිනෙන් පසු ව ජාතික පාසල් දැනුම්වත් කරනු ලැබේ. එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් කරනු නොලැබේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට
Friday, 31 March 2023
විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගික ව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇති ව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිත නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය අද සිට මෙරට පාසල් අධ්‍යාපනයට එක් වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේ අද පැවති
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ
Thursday, 30 March 2023
මෙම වැඩසටහනට ගුරුවරුන් 13,800ක් පුහුණු කර අවසන් – අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අභියෝග භාර ගැනීමට සූදානම් අනාගත සිසු පරපුරක් බිහි කිරීමේ ගුරු භූමිකාව සතු වත්මන් කාර්යභාරය ඉටු කිරීම සඳහා සන්ධාන භාෂාව වශයෙන් අත්‍යවශ්‍ය වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට භාවිතයෙන් ඇරඹීම අදින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පෙර
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
STEM education method implemented in 96 countries in the world is included in the education system of this country.
Thursday, 30 March 2023
-The Minister of Education Susil Premajayantha The Minister of Education Dr. Susil Premajayantha says that he expects to give the school children the way of practically using the conceptual knowledge that they acquired in the classroom under the general education through STEM education method from 31st of March within the process of educational transformation. STEM
- Published in Academics News, Ministry News, News
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ
Thursday, 30 March 2023
අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
The use of English language is started for all grade one students from today
Thursday, 30 March 2023
Training of 13,800 teachers for this program has been finished. – The Minister of Education Susil Premajayantha The Minister of Education Dr. Susil Premajayantha says that from today starting the use of English language for all the students in grade one is commenced which is essential as the link language to fulfill the present role
- Published in Academics News, Ministry News, News, Students News
Proper management is necessary for the conservation of energy which controls the entire world economy
Thursday, 30 March 2023
Industrial countries who use the energy arbitrarily causing the climate changes, advocate the affected countries to protect the environment. -The Minister of Education Dr. Susil Premajayantha The Minister of Education Dr. Susil Premajayantha says that the main reason for the current war situation prevailing among the countries in the world today is the energy which
- Published in Academics News, Ministry News, News
ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවලට අදාළව වියදම් පාලනය පිළිබඳව මු.රෙ. 135
Wednesday, 29 March 2023
ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවලට අදාළව වියදම් පාලනය පිළිබඳව මු.රෙ. 135
- Published in Uncategorized @si
මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර
Wednesday, 29 March 2023
ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවලට අදාළව වියදම් පාලනය පිළිබඳව මු.රෙ. 135
ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවලට අදාළව වියදම් පාලනය පිළිබඳව මු.රෙ. 135
Wednesday, 29 March 2023
ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවලට අදාළව වියදම් පාලනය පිළිබඳව මු.රෙ. 135