පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – සුව දිවියයි සතුටු සිතයි වැඩසටහන
සිකුරාදා, 22 සැප්තැම්බර් 2023
පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – “සුව දිවියයි සතුටු සිතයි” වැඩසටහන
- Published in 580, 581, 587, 644, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments
ලෝක ළමා දින සැමරුම 2023.10.01. – “සිරස” මාධ්‍ය ජාලය මඟින් පවත්වනු ලබන චිත්‍ර තරඟය හා ප්‍රදර්ශනය
බදාදා, 20 සැප්තැම්බර් 2023
සියලුම චිත්‍ර නිර්මාණ යොමු කළ හැකි අවසාන දිනය 2023.09.25 ලිපිය
නිවේදනයයි – අංක 1885/31 හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – II අදියර (2023)
අඟහරුවාදා, 19 සැප්තැම්බර් 2023
01. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද අංක SC 93/2021(F/R), SC 40/2022(F/R), SC 26/2022(F/R), SC 476/2019(F/R) යන නඩු කටයුතු සමථයට පත් කිරීමට අදාළ 2022.12.12 දිනැති සමථ නඩු තීන්දුව ප්‍රකාරව 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III, II, I ශ්‍රේණිවල ඒකාබද්ධව පවතින පුරප්පාඩු 4718ක් සම්පූර්ණ
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථාන මාරු – 2024
සඳුදා, 18 සැප්තැම්බර් 2023
වාර් ෂික ස්ථාන මාරුවීම් ගුරු අධ්‍යාපනඥ සේවා (2024 )-ලිපිය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථානමාරු (2024) තීරණ- ඇමුණුම 01 ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථානමාරු (2024) අභියාචනා අයදුම්පත්‍රය-ඇමුණුම 02 නව සේවා ස්ථානයේ සේවයට වාර්තා කිරීමේ ආකෘතිය – ඇමුණුම 03
- Published in විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්, Uncategorized @si, Uncategorized @si, Uncategorized @si, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/2024 අධ්‍යයන වර් ශය ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවයි
සඳුදා, 18 සැප්තැම්බර් 2023
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/ 2024 අධ්‍යයන වර් ශය අදාළ ව ශාස්ත්‍රෙව්දී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2021, 2022 වර් ශ වල පැවති අපොස උසස් පෙළ විභාගයට සහ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි සුදුසුකම් සපුරා ඇති වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් මෙන් ම ගිහි පිරිමි සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. 2023. 10.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
CONTACT DETAILS
බ්‍රහස්පතින්දා, 14 සැප්තැම්බර් 2023
අධ්‍යාපන අමාත්‍ය කාර්යාලය DESIGNATION Name DIRECT EXT FAX ගරු. අධ්‍යාපන ඇමති ගරු සුසිල් ප්‍රේමජයන්ත +94 112 784 832 1333 +94 112 784 825 පෞද්ගලික ලේකම් එස්. ඒ. ඩී. සමින්ද ලක්මාල් මහතා +94 112 784 724 1363 +94 112 784 825 සම්බන්ධීකරණ ලේකම් එස් කේ සිරිල් සූදුවෙල මහතා +94 112 784 848 1127 +94 112 784
- Published in 520
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ආපනශාලාව සඳහා නව සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම 2023/2024
අඟහරුවාදා, 12 සැප්තැම්බර් 2023
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ආපනශාලාව සඳහා නව සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම
පාසල් පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සඳහා උපදෙස් සංග්‍රහය සංශෝධනය 2023
සඳුදා, 11 සැප්තැම්බර් 2023
පාසල් පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සඳහා උපදෙස් සංග්‍රහය සංශෝධනය 2023
ගුරුවරුන් සඳහා (6-13)ක්රියාමූලික පර්යේෂණ හඳුන්වාදීම
සඳුදා, 11 සැප්තැම්බර් 2023
ගුරුවරුන් සඳහා (6-13) ක්රියාමූලික පර්යේෂණ හඳුන්වාදීම
ලබන වසරේ විද්‍යාපීඨ ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගන්නේ විද්‍යාපීඨවලට නොව සියලු විද්‍යාපීඨ එකතු කර පිහිටුවන ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයටයි – උසස් පෙළ විභාගය කල් දැමීමේ කිසි ම අදහසක් නෑ
සඳුදා, 11 සැප්තැම්බර් 2023
-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාඉදිරි වසර තුළ මෙරට සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර බිහි කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් විශ්වවිද්‍යාලයක් වශයෙන් 2027 වන විට අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් බිහි කරන ආයතනයක මට්ටමට ගෙන ඒම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව ලබන වසරේ සිට ගුරු
- Published in 641, 689, 692, 694, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්