අ.පො.ස. (උ.පෙළ) විෂයාණුබද්ධ පුනරීක්ෂණ සංචිතය – ආර්ථික විද්‍යාව
Monday, 20 November 2023
1. ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න – බහුවරණ ප්‍රශ්න ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න – බහුවරණ ප්‍රශ්න පිළිතුරු ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න – ව්‍යුහගත ප්‍රශ්න ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න – ව්‍යුහගත ප්‍රශ්න පිළිතුරු 2. ඉල්ලුම, සැපයුම, නම්‍යතාවය හා වෙළඳපොල සමතුලිතතාවය ඉල්ලුම, සැපයුම, නම්‍යතාවය හා වෙළඳපොල සමතුලිතතාවය – බහුවරණ
- Published in වාණිජ හා ව්‍යාපාර
No Comments
Congratulations from government and opposition members to The Minister of Education Dr. Susil Premajayantha who has been appointed to the Director Board of UNESCO
Monday, 20 November 2023
The Minister of Education Dr. Susil Premajayantha has been appointed to the Executive Council of the Director Board of UNESCO representing Asia Pacific region obtaining 76% high percentage 144 out of 188 countries for the period of year 2024 to 2027 and a large number of government and opposition members of parliament congratulated him on
- Published in 535, 536, Ministry News, News
යුනෙස්කෝ අධ්යක්ෂ මණ්ඩලයට තේරී පත් වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සුබපැතුම්
Friday, 17 November 2023
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආසියානු සාන්තිකර කලාපය නියෝජනය කරමින් 2024 වසරේ සිට 2027 කාලය දක්වා යුනෙස්කෝ අධ්යක්ෂ මණ්ඩලයේ විධායක සභාව සඳහා ඡන්ද හිමි රටවල් 188ක් අතරින් 144ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් 76%ක ඉහළ ප්‍රතිශතයකින් යුතු ව තේරී පත් ව ඇති අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට සුබපැතුම් හිමි විය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් බලගැන්වෙන ඩිජිටල් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමටචීනයේ සහාය අපේක්ෂා කරනවා‘
Friday, 17 November 2023
අධ්‍යාපන ඇමති සුසිල් චීන අධ්‍යාපන ඇමති හමුවේ කියයි පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමයක් සඳහා නවෝත්පාදනයෙන් බලගැන්වෙන රටක් ලෙස අනාගතයට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇති අභිප්‍රාය සහ එය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අනාදිමත් කාලයක සිට චීනය විසින් ලබාදෙන සහයෝගය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමා චීන රජයට සිය කෘතවේදීත්වය ද පළ කළේය.ප්‍රංශයේ පැරිස් නුවර පැවැති යුනෙස්කෝ මහා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Advanced certificate in Public Procurement and Asset Management – 07th Intake
Friday, 17 November 2023
Notice
Notice Application Format
- Published in 582, 583, 643, Academics Special Notices, Ministry Special Notices, Special Notices
Notice Application Format
- Published in 524, 526, 528, Academics Special Notices, Ministry Special Notices, Special Notices
ඉංග්‍රීසි විෂය සහිතව, සමාන්‍ය කලා යෝග්‍යතා (බාහිර) පරීක්ෂණය / ශාස්ත්‍රවේදී (බාහිර) පළමු පරීක්ෂණය සහ විද්‍යාවේදී (බාහිර) උපාධි පළමු පරීක්ෂණය සමත් ගුරුවරුන් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීම – 2022/2023 අධ්‍යයන වර්ෂය
Friday, 17 November 2023
නිවේදනය ආදර්ශ අයඳුම් පත්‍රය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
JICA Knowledge Co-Creation Program (Long Term Training) : Request Nominations for Human Resources Development for GX (JFY2024) “Energy Policy)
Friday, 17 November 2023
Letter
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
රාජකාරී විදේශ නිවාඩු අනුමත කර ගැනීම සඳහා විදේශ ආයතන හා විදේශ කටයුතු ශාඛාව වෙත ඉදිරිපත් කල යුතු ලේඛන.
Friday, 17 November 2023
ඉදිරිපත් කල යුතු ලේඛන ජීව දත්ත පත්‍රිකාව Appendix – 16 මාර්ගෝපදේශනය උපදෙස් පත්‍රිකාව
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්