නව සේවා ව්‍යවස්ථාවකට අනුකූලව අධ්‍යාපන කළමනාකරණ සේවයක්.
අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023
දැනට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතරින් තෝරාගනු ලබන පිරිසකගෙන් සමන්විත වන නව සේවා ව්‍යවස්ථාවකට අනුකූල ව අධ්‍යාපන කළමනාකරණ සේවය ස්ථාපිත කර සෑම පාසලකට ම අවශ්‍ය පරිදි එම උපාධිධාරී නිලධාරීන් යොදවා පාසල් කළමනාකරණය යථාවත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පළාත්, කලාප, කොට්ඨාස, සහ පාසල් මට්ටමින් නම්
- Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් බෙදාහැරීම ඇරඹේ.
සඳුදා, 25 සැප්තැම්බර් 2023
ඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් මුද්‍රණය කර බෙදා හැරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් හෝමාගම පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීම ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය. සීමිත පිරිසකට පමණක් නිල
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්
පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – සුව දිවියයි සතුටු සිතයි වැඩසටහන
සිකුරාදා, 22 සැප්තැම්බර් 2023
පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – “සුව දිවියයි සතුටු සිතයි” වැඩසටහන
අධ්‍යාපන අමාත්‍ය ආචා ර් ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් 2023 අපොස උසස් පෙළ විභාගය පැවැත් වීම සම්බන්ධයෙන් පාර් ලිමේන්තුවේදී දී සිදු කළ විශේෂ ප්‍රකාශය.
බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023
2023 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම මුලින් යෝජිතව තිබුනේ 2023 ඔක්තෝම්බර් මසදීය. එහෙත් 2022 අ.පො.ස උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා මාස 3 කට ආසන්න කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රථිපල නිකුත් වූයේ 2023.09.04 දීය. එහෙත් ඊට පෙර 2023.07.31 දින වන විට 2023 අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවන අතර අයදුම්කරුවන් 324,410 ක ගෙන්
- Published in 520, 520, Uncategorized @si, Uncategorized @si, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
ලෝක ළමා දින සැමරුම 2023.10.01. – “සිරස” මාධ්‍ය ජාලය මඟින් පවත්වනු ලබන චිත්‍ර තරඟය හා ප්‍රදර්ශනය
බදාදා, 20 සැප්තැම්බර් 2023
සියලුම චිත්‍ර නිර්මාණ යොමු කළ හැකි අවසාන දිනය 2023.09.25 ලිපිය
නිවේදනයයි – අංක 1885/31 හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – II අදියර (2023)
අඟහරුවාදා, 19 සැප්තැම්බර් 2023
01. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද අංක SC 93/2021(F/R), SC 40/2022(F/R), SC 26/2022(F/R), SC 476/2019(F/R) යන නඩු කටයුතු සමථයට පත් කිරීමට අදාළ 2022.12.12 දිනැති සමථ නඩු තීන්දුව ප්‍රකාරව 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III, II, I ශ්‍රේණිවල ඒකාබද්ධව පවතින පුරප්පාඩු 4718ක් සම්පූර්ණ
- Published in 580, 581, 587, 644, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථාන මාරු – 2024
සඳුදා, 18 සැප්තැම්බර් 2023
වාර් ෂික ස්ථාන මාරුවීම් ගුරු අධ්‍යාපනඥ සේවා (2024 )-ලිපිය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථානමාරු (2024) තීරණ- ඇමුණුම 01 ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථානමාරු (2024) අභියාචනා අයදුම්පත්‍රය-ඇමුණුම 02 නව සේවා ස්ථානයේ සේවයට වාර්තා කිරීමේ ආකෘතිය – ඇමුණුම 03
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/2024 අධ්‍යයන වර් ශය ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවයි
සඳුදා, 18 සැප්තැම්බර් 2023
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/ 2024 අධ්‍යයන වර් ශය අදාළ ව ශාස්ත්‍රෙව්දී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2021, 2022 වර් ශ වල පැවති අපොස උසස් පෙළ විභාගයට සහ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි සුදුසුකම් සපුරා ඇති වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් මෙන් ම ගිහි පිරිමි සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. 2023. 10.
- Published in පුවත්, පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
CONTACT DETAILS
බ්‍රහස්පතින්දා, 14 සැප්තැම්බර් 2023
අධ්‍යාපන අමාත්‍ය කාර්යාලය DESIGNATION Name DIRECT EXT FAX ගරු. අධ්‍යාපන ඇමති ගරු සුසිල් ප්‍රේමජයන්ත +94 112 784 832 1333 +94 112 784 825 පෞද්ගලික ලේකම් එස්. ඒ. ඩී. සමින්ද ලක්මාල් මහතා +94 112 784 724 1363 +94 112 784 825 සම්බන්ධීකරණ ලේකම් එස් කේ සිරිල් සූදුවෙල මහතා +94 112 784 848 1127 +94 112 784
- Published in 520
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ආපනශාලාව සඳහා නව සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම 2023/2024
අඟහරුවාදා, 12 සැප්තැම්බර් 2023
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ආපනශාලාව සඳහා නව සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම
- 1
- 2