- 12/2023 චක්‍රලේඛය සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල – 2023
- අයදුම්පත සඳහා භාවිතා කල යුතු ආකෘතිය
- සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උලෙළ 2023 මාර්ගගත අයදුම්පත්‍රය (සිංහල මාධ්‍ය)
අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවන සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංගකලා උලෙළ (2023) ට අදාළ A ආකෘතියෙන් යුතු ලිඛිත අයදුම්පත ද ලියාපදිංචි තැපෑලෙන් එවන අතර ම මෙම මාර්ගගත අයදුම්පත ද එවිය යුතු ය. ඔබ මෙම මාර්ගගත අයදුම්පත පිරවීමට පෙර, එම ලිඛිත අයදුම්පත පුරවා විදුහල්පතතුමාගේ / විදුහල්පතිතුමියගේ අත්සන ලබාගෙන, එය ලියාපදිංචි තැපෑලෙන් එවීමට ප්‍රථම එහි පැහැදිලි ඡායාරූපයක් ලබා ගැනීම අවශ්‍යය. එය මෙම මාර්ගගත අයදුම්පත්‍රයේ අවසාන පියවරේ දී මීට ඇතුළත් (upload) කළ යුතු වේ.
මෙහි දී උලෙළ ශීර්ෂ කොටස්වල දී එක් කාණ්ඩයකින් අයදුම් කළ යුතු උපරිමය වන ශීර්ෂ 2ට වඩා වැඩියෙන් ඇතුළත් කළහොත් ඉන් පසු පියවරයන්ට යාමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
තව ද ඔබට මෙය සම්පූර්ණ කිරීම සදහා Google එනම් gmail ගිණුමක් අවශ්‍ය වනු ඇති බව ද කාරුණිකව සලකන්න.
- උතුරු පළාතේ පාසල් සදහා මාර්ගගත අයදුම් පත්‍රය
- උතුරු මැද පළාතේ පාසල් සදහා මාර්ගගත අයදුම් පත්‍රය
- ඌව පළාතේ පාසල් සදහා මාර්ගගත අයදුම් පත්‍රය
- දකුණු පළාතේ පාසල් සදහා මාර්ගගත අයදුම් පත්‍රය
- නැගෙනහිර පළාතේ පාසල් සදහා මාර්ගගත අයදුම් පත්‍රය
- බස්නාහිර පළාතේ පාසල් සදහා මාර්ගගත අයදුම් පත්‍රය
- මධ්‍යම පළාතේ පාසල් සදහා මාර්ගගත අයදුම් පත්‍රය
- වයඹ පළාතේ පාසල් සදහා මාර්ගගත අයදුම් පත්‍රය
- සබරගමුව පළාතේ පාසල් සදහා මාර්ගගත අයදුම් පත්‍රය