රී ලංකා මුද්‍රණ නීතිගත සංස්ථාව ලාබ ලබන ආයතනයක් බවට පත් කරනවා- ඉන්දියානු මහකොමසාරිස්වරයා සමග රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකටඑක් වූ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි
Friday, 10 March 2023
2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් මුද්‍රණය කිරීමේ භාරදූර අභියෝගය ජයගැනීම සඳහා ලබා දුන් ඉන්දියානු ණය ආධාර යටතේ මුද්‍රණය වන පෙළපොත්වල වත්මන් ප්‍රගතිය සොයා බැලීමට අද දින ඉන්දියානු මහකොමසාරිස්වරයා සමග රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහි දී පෙළපොත් මුද්‍රණය කළ ශ්‍රී ලංකා මුද්‍රණ නීතිගත සංස්ථාවට සිය ප්‍රසාදය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
චීන රජය මෙරටට ලබා දෙන පාසල් නිල ඇඳුම් ප්රදානය සම්පූර්ණයෙන් ලැබී අවසන්
Thursday, 09 March 2023
මෙවර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් ලබා දීමට එකඟත්වය පළ කර තිබූ චීන රජය එයින් 1/3ක් මින් පෙර ලබා දී තිබූ අතර ඉතිරි 2/3ක ප්‍රමාණය ද ලබා දෙමින් සම්පූර්ණ නිල ඇඳුම් ප්රදානය ම මේ වන විට පූර්ණ වශයෙන් ලබා දී අවසන් කර ඇත. චීන තානාපති චී. ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා විසින්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Upcoming Training Programs Offered by Distance Learning Centre
Thursday, 09 March 2023
Registration Form Upcoming Training Programs Offered by Distance Learning Centre We are pleased to inform you that DLC will be conducting the following programs in the month of March 2023. No Program Duration Dates/ Commencement Mode Fee (Rs) 01 Essentials in System & Network Administration 05 days 23rd,24th,30th,31st March & 04th April 2023 Physical 30,000.00
ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගැනීමේ ඉතිහාසය සම්බන්ධව ශාස්ත්‍රීය වාර්තාව
Wednesday, 08 March 2023
ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගැනීමේ ඉතිහාසය සම්බන්ධව ශාස්ත්‍රීය වාර්තාව
ITEC: Training Slots under ITEC in India/2023
Wednesday, 08 March 2023
ITEC: Training Slots under ITEC in India/2023
පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත පාසල් ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් පැවැත්වීම
Wednesday, 08 March 2023
පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත පාසල් ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් පැවැත්වීම
Call for Applications : Master of Public Administration in Global Leadership – Columbia University, United States.
Tuesday, 07 March 2023
Master of Public Administration in Global Leadership (MPA-GL)
The attitudes of adults must be changed before that of children.
Friday, 03 March 2023
A vocational education for all children who become dropouts from school education Providing school uniforms and textbooks were done properly and the Advanced Level Exam was also held even before numerous crisis. ‘Perceptions ‘23’ Art Exhibition of the Thurston College can be termed as a special occasion that creates new inventors bringing out the skills
- Published in Academics News, Ministry News, News, Students News
දරුවන්ට පෙර වැඩිහිටියන්ගේ ආකල්ප වෙනස් කළ යුතුයි.
Thursday, 02 March 2023
පාසල් අධ්‍යාපනයෙන් අතරමග නවතින දරුවන් සියලු දෙනාට වෘත්තීය අධ්‍යාපනයක් අර්බුද රැසක් හමුවේ වුව පාසල් නිල ඇඳුම් හා පෙළපොත් නිසි පරිදි ලබා දී උසස් පෙළ විභාගයත් විධිමත් ව පැවැත්වූවා දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනයට ඉවහල් විය යුතු අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විෂය මගින් ලබාගන්නා දැනුම ඉන් ඔබ්බට ගෙන ගොස් කුසලතා ඉස්මතු කර නව නිර්මාණකරුවන් බිහි කරන සුවිශේෂී
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
MBBS/BDS Admission Circular for Foreign Students(Session 2022 2023)
Wednesday, 01 March 2023
Notice MBBS Admission(Foreign) Circular