පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි
සඳුදා, 20 මාර්තු 2023
පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත්තිකාරම් මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට මුදා හැර ඇත. තව ද සහල්, පරිප්පු සහ සැමන් මෙන් ම ආහාර පිසීමට ගන්නා තෙල් ද ලෝක ආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාර යටතේ ප්රදානය කෙරී ඇති අතර සතියේ දින පහේ ම දරුවන්ට
No Comments
පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.
සඳුදා, 20 මාර්තු 2023
පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර ඇත. මෙය අන්තර්ජාතික සංවිධානයක් විසින් මෑත භාගයේ ශ්‍රී ලාංකිකයකු වෙත පිරිනමන ලද දුර්ලභ ගණයේ අවස්ථාවකි. දුරස්ථ අධ්‍යාපනය සහ විවෘත අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා ලෝකයේ පිහිටුවා ඇති එක ම අන්තර් රාජ්‍ය සංවිධානය,
- Published in ශාස්ත්‍රීය පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම
සිකුරාදා, 17 මාර්තු 2023
ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න
මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.
සිකුරාදා, 17 මාර්තු 2023
අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් කළා -අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පාසල් වසා තැබීමෙන් සිරගෙවල් ඇරීමට සිදු වන කතා අද සමාජයෙන් නොඇසෙන බවත් ඡන්ද හිමිකමක් පවා නොමැති මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්නට අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් ඉදිරිපත් නොවන ඛේදනීයත තත්වයකට අද
ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු මාර්තු මස 24 දා සිට ක්‍රියාත්මකයි
බ්‍රහස්පතින්දා, 16 මාර්තු 2023
2022 වර්ෂයේ පැවැති තත්වය මත අනුයුක්ත කරන ලද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු ක්‍රියාත්මක වන බැවින්, මාර්තු මස 24න් පසු අනුයුක්ත තවදුරටත් දීර්ඝ කිරීම සිදු නොකරන බව දැනුම් දෙනු ලැබේ. තව ද, මාර්තු 24 දින දක්වා ගුරුවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් විධිමත් ලිපියක් මගින් පළාත්
- Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ අනුමත අධ්‍යාපන අධ්යක්ෂ/ කොමසාරිස් තනතුරු වල පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණය
බදාදා, 15 මාර්තු 2023
ලිපිය සම්මුඛ පරීක්ෂණය සඳහා දින හා වේලාව වෙන් කර ඇති ලේඛනය කැඳවීමේ ලිපියේ ආකෘතිය
- Published in සිසුන්ගේ විශේෂ දැන්වීම්
பொருளாதார சவாலுக்கு கல்வியினுடாக தொழில்நுட்பத் தீர்வுகளைக் காண்பதைத் தவிர பிரபல்யம்வாய்ந்த அரசியல் தீர்மானங்களை மேற்கொள்வதில்லை.
අඟහරුවාදා, 14 මාර්තු 2023
இலங்கை – கொரிய தேசிய தொழில் பயிற்சி நிறுவனத்தின் மொழி ஆய்வுகூடம் திறக்கப்பட்டது. கடந்த காலப்பகுதி முழுவதிலும் பாரிய வரவு செலவுத் திட்ட இடைவெளியை வைத்துக் கொண்டு அதனை ஈடு செய்வதற்காக தொடர்ச்சியாக கடன்களைப் பெற்றதன் காரணமாகவும் அக்கடன்கள் உற்பத்திப் பொருளாதாரத்தில் சேர்க்கப்படாமையின் காரணமாகவும் தற்போதைய பொருளாதார நெருக்கடி தோற்றம் பெற்றதென கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த அவர்கள் தெரிவித்தார். உற்பத்திப் பொருளாதாரம் என்பது மண்வெட்டியையும் கத்தியையும் கையிற் கொண்டு வயலுக்கு இறங்குவதே என்ற குறுகிய
- Published in ප්‍රසම්පාදන දැන්වීම්
උපාධිධාරීන් ගුරු සේවයට
අඟහරුවාදා, 14 මාර්තු 2023
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කර දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341ක දී 2023-03-25 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු යොදා ඇත. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මත ජාතික සහ පළාත් පාසල්වල හිඟ ගුරු පුරප්පාඩු සඳහා අවශ්‍ය උපාධිධාරීන් ගණනය කර
දරුවන්ගේ අනාගතය ගැන සිතා උත්තර පත්‍ර පරීක්ෂාවට එන්න
අඟහරුවාදා, 14 මාර්තු 2023
අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලයි– උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමා වීම නිසා සාමාන්‍ය පෙළ විභාගයත් කල් යා හැකියි– දරුවන් ලක්ෂ 40කගේ අයිතිවාසිකම් ගැන කිසිවකු කතා කරන්නේ නෑ උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස
- Published in අමාත්‍යාංශ පුවත්
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු දින දීර්ඝ කිරීමේ ලිපිය ලබාදීම
සඳුදා, 13 මාර්තු 2023
ලිපිය බාගත කරන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්