Popular political decisions are not taken instead of finding technological solutions through education for economic challenge
Monday, 20 February 2023
Actions have been taken to receive appeals until 27th of February 2023 relating to the interviews for enrollments to National Colleges of Education upon the results of G.C.E. Advanced Level in the years 2019 and 2020. – The Minister of Education Susil Premajayajtha – The language laboratory of Sri Lanka – Korea National Vocational Training
- Published in Academics News, Ministry News, News, Students News
No Comments
නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය තුළ සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ තාක්ෂණ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුනට ම ප්රමුඛ අවධානයක් – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
Monday, 20 February 2023
• සිසුන්ගේ නිපුණතාවයටත්, කුසලතාවයටත් මුල්තැනනව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය තුළ සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය මෙන් ම තාක්ෂණ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුනට ම ප්රමුඛ අවධානයක් යොමු කරන නිසා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට සුවිශේෂ ස්ථානයක් හිමි වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. තවද, සිසුන්ගේ නිපුණතාවයට, කුසලතාවයට මුල්තැන දීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
විද්‍යාපීඨ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කැඳවීම
Friday, 17 February 2023
2019 හා 2020 වර්ෂයන් හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා 2023 පෙබරවාරි මස 28 දක්වා බාර ගැනීමට කටයුතු කර ඇත. මේ සම්බන්ධව අභියාචනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ශික්ෂණලාභීන්, අයදුම් කිරීමට අදාල අ.පො.ස. උසස් පෙළ වර්ෂය, විෂය නිර්දේශය නව/පැරණි ද යන්න, උසස් පෙළ විභාග අංකය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Appeals related to the interviews for Colleges of Education enrollments
Friday, 17 February 2023
Actions have been taken to receive appeals until 27th of February 2023 relating to the interviews for enrollments to National Colleges of Education upon the results of G.C.E. Advanced Level in the years 2019 and 2020. The trainees who expect to submit the appeals, Should direct their appeals to the address, The Director of Education
- Published in Academics News, Ministry News, News, Students News
සකුරා විද්‍යා වැඩසටහන – 2023
Thursday, 16 February 2023
තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය
The distribution of all necessary textbooks will be finished before 27th of March the starting date of the school study year 2023
Thursday, 16 February 2023
More than 16 billion rupees for printing text books this time The Minister of Education Susil Premajayantha Under the government procedure of providing free school text books to the students, the inaugural program of distribution of text books relevant to the 2023 study year was started today at the stores complex of the Education Publications
- Published in Academics News, Ministry News, News, Students News
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරිම හා තාවකාලික අනුයුක්ත ලබාදීම
Thursday, 16 February 2023
නිවේදනය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
-2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කරනවා.
Wednesday, 15 February 2023
– මෙවර පෙළපොත් මුද්‍රණයට රුපියල් බිලියන 16කට අධික මුදලක්.– අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පාසල් සිසුන්ට නොමිලේ පාසල් පෙළපොත් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහන, අද හෝමාගම පිටිපන පිහිටි අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එහි දී අධ්‍යාපන අමාත්‍යවරයා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Subhaga Scholarship Programme
Wednesday, 15 February 2023
Application Subhaga Scholarship Program Selected Student List -SCHOOL LEVEL
සුභග ශිෂ්‍යත්ව වැඩසටහන
Wednesday, 15 February 2023
සුභග ශිෂ්‍යත්ව වැඩසටහන අනාගත අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය වන විභව්යතාවලින් යුත් නිර්මාණශීලී තරුණ පරපුරක් බිහි කරලීම උදෙසා පාසල් සිසුන්ගේ කුසලතා ප්‍රවර්ධනය කිරීමට ක්‍රීඩා, කලා හා නව නිර්මාණ වැනි විශේෂ හැකියාවන්ගේ සිට සුවිශේෂි හැකියා දායාද කර ගත් සිසු දරු දැරියන් සඳහා සුභග ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. නව නිපැයුම්, සෞන්දර්යය හා