අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරිම හා තාවකාලික අනුයුක්ත ලබාදීම
බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023
නිවේදනය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
No Comments
-2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කරනවා.
බදාදා, 15 පෙබරවාරි 2023
– මෙවර පෙළපොත් මුද්‍රණයට රුපියල් බිලියන 16කට අධික මුදලක්.– අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පාසල් සිසුන්ට නොමිලේ පාසල් පෙළපොත් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහන, අද හෝමාගම පිටිපන පිහිටි අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එහි දී අධ්‍යාපන අමාත්‍යවරයා
- Published in ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
සුභග ශිෂ්‍යත්ව වැඩසටහන
බදාදා, 15 පෙබරවාරි 2023
සුභග ශිෂ්‍යත්ව වැඩසටහන අනාගත අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය වන විභව්යතාවලින් යුත් නිර්මාණශීලී තරුණ පරපුරක් බිහි කරලීම උදෙසා පාසල් සිසුන්ගේ කුසලතා ප්‍රවර්ධනය කිරීමට ක්‍රීඩා, කලා හා නව නිර්මාණ වැනි විශේෂ හැකියාවන්ගේ සිට සුවිශේෂි හැකියා දායාද කර ගත් සිසු දරු දැරියන් සඳහා සුභග ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. නව නිපැයුම්, සෞන්දර්යය හා
2019 හා 2020 අ.පො.ස.(උ.පෙළ ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීමේ අභියාචනා භාරගැනීම
බදාදා, 15 පෙබරවාරි 2023
විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා අභියාචනා කැඳවීම – මාධ්‍ය නිවේදනය
- Published in විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
බාහිර සම්පත් දායකයින් ලියාපදිංචි කිරීම
අඟහරුවාදා, 14 පෙබරවාරි 2023
නිවේදනය අයදුම්පත PDF අයදුම්පත Word
- Published in සිසුන්ගේ විශේෂ දැන්වීම්
2024 වසරේ සිට 6-13 දක්වා සියලු ශේණිවල විෂයමාලා යාවත්කාලීන කරනවා – 8 ශේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සාකච්ඡා
සඳුදා, 13 පෙබරවාරි 2023
-අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත එළඹෙන 2024 වර්ෂයේ සිට 6 ශේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කර 8 ශ්‍රේණියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීම ඇරඹීමට මේ වන විට අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. කෘත්‍රීම බුද්ධි විෂය වෛකල්පික විෂයක් ලෙසින් හෝ විෂය මාලාවට ඇතුළත් කෙරෙන බවත්
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023
සිකුරාදා, 10 පෙබරවාරි 2023
2023.01.27 දිනැති අංක 2317 දරන ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත අයදුම්පත් කැඳවන අවසාන දිනය 2023.02.17 දක්වා දීර්ඝ කර ඇති බව කාරුණිකව දන්වමි.
දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම
බදාදා, 08 පෙබරවාරි 2023
දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම සදහා වන තරග විභාගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා ඇත. ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑ ම තනතුරක සේවය කරන වයස අවු. 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකි ය.මෙම පියවර ගනු ලැබූයේ දැනට අ.පො.ස. උසස් පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු
2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම
අඟහරුවාදා, 07 පෙබරවාරි 2023
මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟින් ප්‍රචාරයක් ලබා දී ඇති 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව දන්වා සිටිමු. නිවැරදි පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කිරීමට අදාල කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
- Published in පුවත්, පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.
අඟහරුවාදා, 07 පෙබරවාරි 2023
අධ්‍යාපන ක්ෂේත්රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බවත් ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ව ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව අධ්‍යාපන විද්‍යා පීඨ 19 ම ඒකාබද්ධ කර බිහි කරන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්