රැකියා විරහිත උපාධිධාරින් / ඩිප්ලෝමාධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන (2020) යටතේ බඳවාගත් පුහුණු අභ්‍යාසලාභීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ලබාදීම
Tuesday, 18 January 2022
ඉහත වැඩසටහන යටතේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල, ගුරු විද්‍යාලවල, ගුරු මධ්‍යස්ථානවල සහ ඇමුණුමෙහි සඳහන් ජාතික පාසල්වල පුහුණුව ලබා, 2022 ජනවාරි මස 03 දින සිට ස්ථිර පත්වීම් ලැබූ, අධ්‍යාපන අමාත්‍යාංශයට ස්ථාන ගත කර ඇති උපාධිධාරින් / ඩිප්ලෝමාධාරින්, තම ස්ථිර පත්වීම් ලිපි ලබාගැනීම සඳහා පහත සඳහන් දිනයන්හි බත්තරමුල්ල, “ඉසුරුපාය”, පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලමි. 02.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
No Comments
Publication of “Education Perspectives” Research Journals -2022
Tuesday, 18 January 2022
Click here the download
Publication of “Education Perspectives” Research Journals – 2022
Tuesday, 18 January 2022
Click Here the download PDF document
“අධ්‍යාපන පර්යාලෝක” පර්යේෂණ ජර්නල ප්රකාශනය-2022
Tuesday, 18 January 2022
ප්රකාශනය බාගත කරගන්න
- Published in Uncategorized
The Minister of Education Dinesh Gunawardana offers the relics to Maha Nayaka Thero for the new pagoda at Gampaha Bandaranayaka college.
Tuesday, 18 January 2022
The casket containing four relics for the newly constructed pagoda at Gampaha Bandaranayaka college was handed over to the patron of the devotees’ council of Sri Jayawardanapura Silumini Temple and The Minister of Education Dinesh Gunawardana by the treasurer of the devotees’ council of Sri Jayawardanapura Silumini Temple and the Dhammachethiya trust Mr. Sampath Ariyarathan
- Published in Ministry News, News
හංගේරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට ශිෂ්‍යත්ව
Tuesday, 18 January 2022
ඉංජිනේරු, විද්‍යා, ආර්ථික විද්‍යා හා ජල කළමනාකරණ ඇතුලු පුළුල් පරාසයක අධ්‍යයන ක්ෂේත්රයන්හි උපාධි සහ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික සිසුනට හංගේරියානු රජයෙන් වාර්ෂිකව ශිෂ්‍යත්ව රැසක් පිරිනැමේ. හංගේරියානු විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍ය පීටර් සියාර්ටෝ මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අවබෝධතා ගිවිසුමට 2022-01-12 දින විදේශ අමාත්‍යාංශයේ දී අත්සන් තැබීය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යාපන විද්‍යා පීඨ 2022 ජනවාරි 15 වැනිදා ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්, අදාළ නිලධාරීන්ට, උපදෙස්
Thursday, 13 January 2022
අධ්‍යාපන විද්‍යා පීඨ 2022 ජනවාරි 15 වැනිදා ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශයේ ඊයේ(2022.01.12) පැවති රැස්වීමකදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ජනවාරි 15වනදා විද්‍යා පීඨ කටයුතු ආරම්භ වන අතර, 18 වනදා සිට අධ්‍යාපන කටයුතු ආරම්භ වීමට නියමිතය. එමෙන්ම දැනට පාසල්වල උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන්ට, එම විෂයයේ ගුරු පුහුණුව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Program in Economic and Public Policy (PEPP) -(2022-2024)/University of Tsukuba
Thursday, 13 January 2022
Click here to Download Letter Click here to more
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
බණ්ඩාරනායක විදුහලේ අභිනව සෑය උදෙසා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, මහානායක හිමියන් වෙත ධාතූන් වහන්සේ පිළිගන්වයි.
Thursday, 13 January 2022
බණ්ඩාරනායක විදුහලේ අභිනව සෑය උදෙසා,අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,මහානායක හිමියන් වෙත ධාතූන් වහන්සේ පිළිගන්වයි. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අභිනවයෙන් ඉදිවූ සෑය උදෙසා ධාතූන්වහන්සේලා සිව්නම සහිත කරඬුව, ධම්මචේතිය භාරකාර හා ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාර දායක සභාවේ භාණ්ඩාගාරික සම්පත් ආරියරත්න මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාර දායක සභාවේ අනුශාසක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත, 2022.01.11 දින, එම විහාරස්ථානයේදී
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
A majority of confirmed graduates will be affiliated to the field of education – The Minister of Education Dinesh Gunawardana .
Thursday, 13 January 2022
The Minister of Education Dinesh Gunawardana said that out of 52,000 graduates confirmed in the public service, about 24,000 are affiliated to the field of education. They can serve as the guides to the children of the country after providing a training, he said. The minister who is also the chairperson of the Maharagama development
- Published in Academics News, Ministry News, News, Students News