All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Vocal Solo : Set Songs
Thursday, 05 May 2022
All Island Schools Western Music & Dance Competition 2022 Circular Senior Vocal Solo: Set Songs – GIRLS Hark, Hark the Lark – Franz Schubert Cuckoo Waltz – J. E. Jonasson Under the Sea – Alan Menken Senior Vocal Solo: Set Songs – BOYS Where E’er you walk – G. F. Handel What a Wonderful World –
- Published in Aesthetic Information, Nena Piyasa
No Comments
All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs
Thursday, 05 May 2022
All Island Schools Western Music & Dance Competition 2022 Circular Senior Choirs: Set Songs – GIRLS Climb Every Mountain – Music by Richard Rodgers Lyrics by Oscar Hammerstein II A Sunny Holiday – Traditional French arr. Alfred Moffat From the Hills Senior Choirs: Set Songs – BOYS A whole New world – from Walt Disney’s
- Published in Aesthetic Information, Nena Piyasa
All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs Girls
Thursday, 05 May 2022
Climb Every Mountain – Music by Richard RodgersLyrics by Oscar Hammerstein II A Sunny Holiday – Traditional French arr. Alfred Moffat From the Hills
- Published in සෞන්දර්යය අධ්‍යාපනය
ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.
Thursday, 05 May 2022
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ) සහ ගුරු සහායකයින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී මැයි මස තුන්වන දින සිදු විය.එහි දි ජාතික ශික්ෂණ ඩිප්ලෝමාධාරින් (විද්‍යා පීඨ) 544 දෙනෙකුට පත්වීම් ලිපි
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…
Wednesday, 04 May 2022
අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි… නව තාක්ෂණය වෙත දරුවන් ප්රමුඛ අධ්‍යාපන ක්ෂේත්රය ම යොමු වීම, පසුගිය ව්‍යසන සමයේ අත්දුටු සාධනීය වෙනසක් බව 2022 මැයි 04 වන දින අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සිය ප්‍රථම උත්සව සභාව අමතමින් අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
The 21st Conference of Commonwealth Ministers of Education in Nairobi, Kenya
Wednesday, 04 May 2022
On the invitation of Patricia Scotland, the Secretary General of the Commonwealth, The Minister of Education Dr. Ramesh Pathirana representing Sri Lanka participated online in the 21st conference of the Commonwealth ministers of education last 27th (April 2022) which was held in Nairobi, Kenya. This time the conference was held on the theme of “After
- Published in Academics News, Ministry News, News
Recruitment of Holders of Diploma in National Education in the 2017/2019 academic year to Grade 3-I (b) of the Sri Lanka Teachers’ Service
Saturday, 30 April 2022
Click here for Announcement for Diploma holders in Teaching Science Click here for Announcement for Principals Recruitment List of Appointments to the Sri Lanka Teacher Service for Holders of Diploma in National Teaching Science – National Schools Recruitment List of Appointments to the Sri Lanka Teacher Service for Holders of Diploma in National Teaching Science
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.
Friday, 29 April 2022
ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය විදුහල්පතිවරුන් සඳහා නිවේදනය ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම පත්වීම් ලේඛනය -ජාතික පාසල් ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම පත්වීම් ලේඛන – බස්නාහිර පළාත මධ්‍යම පළාත දකුණු පළාත උතුරු පළාත නැගෙනහිර පළාත වයඔ පළාත උතුරු මැද පළාත ඌව පළාත සබරගමුව පළාත
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව කෙන්යාවේ නයිරෝබ්හි දී.
Friday, 29 April 2022
කෙන්යාවේ නයිරෝබි නුවර දී 21 වෙනි වරටත් පැවැත්වූ වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුවට, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් ජෙනරාල්, පැටි්රෂියා ස්කොට්ලන්ඩ් මැතිනියගේ ආරාධනය මත ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යතුමා පසුගිය 27 දින (2022 අප්‍රේල්) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහභාගි විය. “කොවිඩ්-19 වසංගතයෙන් පසු ව නවෝත්පාදන, වැඩ ලෝකය සහ තිරසාර සංවර්ධනය
- Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව කෙන්යාවේ නයිරෝබ්හි දී.
Friday, 29 April 2022
කෙන්යාවේ නයිරෝබි නුවර දී 21 වෙනි වරටත් පැවැත්වූ වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුවට, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් ජෙනරාල්, පැටි්රෂියා ස්කොට්ලන්ඩ් මැතිනියගේ ආරාධනය මත ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යතුමා පසුගිය 27 දින (2022 අප්‍රේල්) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහභාගි විය. “කොවිඩ්-19 වසංගතයෙන් පසු ව නවෝත්පාදන, වැඩ ලෝකය සහ තිරසාර සංවර්ධනය
- Published in Ministry News