2023 වසරේ දී අධ්‍යාපන පරිවර්තන රැසක්
Friday, 16 December 2022
ලබන වසරේ සිට සිසුන්ගේ සතිමත්භාවය වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන්නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි පළමු පියවර වූ පරිපාලනමය ව්‍යුහ වෙනස්කම් පිළිබඳ ව හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දීර්ඝ ලෙස කරුණු අනාවරණය කළේ ය. විවිධ ව්‍යසන හා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වසර දෙකක් අඩපණ ව පැවති අධ්‍යාපන පද්ධතිය යථාවත් කරමින් පාසල, දරුවන්ට ප්‍රියමනාප ස්ථානයක්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
ITEC -2022/2023 (From November 2022 to March 2023)-India(in Person)
Thursday, 15 December 2022
ITEC -2022/2023
සමස්ථ ලංකා පාසල් චිත්‍ර තරගය – 2022 අවසාන ප්‍රථිපල ලේඛණය
Wednesday, 14 December 2022
සමස්ථ ලංකා පාසල් චිත්‍ර තරගය – 2022 අවසාන ප්‍රථිපල ලේඛණය
අධ්‍යාපන අමාත්‍යාංශයෙහි අධීක්ෂණ කළමනාකරණ සහකාර – තාක්ෂණික සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය
Monday, 12 December 2022
ලිපිය බාගත කරගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
පළමු ශ්‍රේණිය සහ උසස් පෙළ සඳහා ළමුන් ඇතුළත් කිරීම පාසල් මඟින් පමණක් සිදු කෙරේ.
Monday, 12 December 2022
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මඟින් පමණක් සිදු කෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු නොවේ. තව ද 2022 අපොස සා/පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, එම විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම යොමු කිරීම සිදු කළ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
14/2022 (II) – Granting leave with no pay to the Public Officers to be spent within the country so as not to harm the Seniority and Pension.
Monday, 12 December 2022
Download letter
4/2022 (II) – ජ්‍යෙෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රට තුළ වියදම් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු ප්රදානය කිරීම.
Monday, 12 December 2022
ලිපිය බාගත කරගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
14/2022 (II) – Granting leave with no pay to the Public Officers to be spent within the country so as not to harm the Seniority and Pension.
Monday, 12 December 2022
Download Letter
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
Capacity Development Program for Teacher Educators II – Jaffna NCOE
Monday, 12 December 2022
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
සමස්ත ලංකා ඉංග්‍රීසි භාෂා හා නාට්‍ය තරඟාවලිය 2022 අවසන් තරඟ ප්‍රතිඵල
Friday, 09 December 2022
සමස්ත ලංකා ඉංග්‍රීසි භාෂා හා නාට්‍ය තරඟාවලිය 2022 අවසන් තරඟ ප්‍රතිඵල