පාසල් දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට ඇමරිකාවෙන් අතහිත
Friday, 26 August 2022
පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරට ට ප්රදානය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත මෙම ආහාර තොගය භාරදීම, මෙරට ඇමරිකානු තානාපති, ජූලි චං මහත්මිය (Julie Chung) අතින් වත්තල, මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා‘ ගබඩා සංකීර්ණයේ දී අද (26) දින, නිල වශයෙන් සිදු විය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
Supportive hand from America to improve the nutritional quality of the school mid-day meal.
Friday, 26 August 2022
The American government has donated a consignment of dry food with the aim of improving the nutritional quality of the school mid-day meal. The officially handing over of this consignment of food to The Minister of Education Dr. Susil Premajayantha by the American Ambassador in Sri Lanka Ms. Julie Chung happened today (29) at “Spectra”
- Published in Academics News, Ministry News, News, Students News
යාපනයේ හින්දු විද්‍යාලයට නිපුණතා පන්ති කාමර
Friday, 26 August 2022
යාපනයේ හින්දු විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශයේ නිපුණතා පන්ති කාමර සිසු අයිතියට පත්කිරීම අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මීට සමගාමීව එම පන්ති කාමර(Smart Classroom) සඳහා නිපුණතා පුවරු (Smart Board) සහ එම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක ලබා දීම ද සිදුවිය.මෙම අවස්ථාවට මහාචාර්ය ශිවා ශිවනාදන් මාහතාද එක්විය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ප්‍රාථමික නොවන අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2022(1)
Thursday, 25 August 2022
ආවරණ ලිපිය නාම ලේඛනය (ඌව පළාත) නාම ලේඛනය (මධ්‍යම පළාත)
Smart Classrooms for Jaffna Hindu College
Thursday, 25 August 2022
The handing over of smart classrooms for Advanced Level Science section of Jaffna Hindu College was done with the patronage of The Minister Dr. Susil Premajayantha. In line with this, providing Smart Boards for those Smart Classrooms and laptop computers necessary for educational activities of the students also happened. Professor Shiva Shivanadan also joined in
- Published in Academics News, Ministry News, News, Students News
யாழ்ப்பாணம் இந்துக் கல்லூரிக்கு திறன் வகுப்பறைகள்
Thursday, 25 August 2022
யாழ்ப்பாணம் இந்துக் கல்லூரியின் உயர் தர விஞ்ஞானப் பிரிவின் திறன் வகுப்பறைகளை மாணவர்களுக்கு கையளிக்கும் நிகழ்வு கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த அவர்களின் தலைமையில் நடைபெற்றது. இதற்கு இணையாக மேற்படி திறன் வகுப்பறைகளுக்குரிய (Smart Classroom) திறன் பலகைகள் (Smart Board) மற்றும் கல்லூரிக்கு அவசியமான கணினிகளும் இதன் போது வழங்கி வைக்கப்பட்டது. இந்நிகழ்விற்கு பேராசிரியர் சிவா சிவநாதன் அவர்களும் கலந்து கொண்டிருந்தார்.
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
A young generation empowered with innovations thinking out of the box must be created.
Wednesday, 24 August 2022
One of the major issues in our country is the shortage of medium level technicians. The entrance to arts and commerce sections in the universities in Sri Lanka is 75% and 25% enters to science and technology section. The Minister of Education Dr. Susil Premajayantha said that the admition to arts and commerce sections in
- Published in Academics News, Ministry News, News, Students News
ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳ පරීක්ෂණය එළි දකී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
Wednesday, 24 August 2022
ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු විය. ඒ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි. රුසියානු ජනරජය ඒ සඳහා මුල්‍ය ආධාර සපයා තිබූ අතර කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික මූලික අධ්‍යාපන ආයතනය එක් ව පර්යේෂණ සිදු කර ඇත. එම පර්යේෂණයන්හි අවසන් වාර්තා හතරට අමතරව රුසියානු සහ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
රාමුවෙන් පිට සිතන නවොත්පාදනයෙන් බලගැන්වෙන තරුණ පිරසක් බිහි කළ යුතුයි. – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
Tuesday, 23 August 2022
● අපේ රටේ ප්‍රධානතම ගැටලුවක් වන්නේ මධ්‍යම පරිමාණයේ කාර්මික ශිල්පීන්ගේ හිඟයයි● ලංකාවේ විශ්වවිද්‍යාලවල කලා හා වාණිජ අංශවලට ඇතුළත් වීම 75%, විද්‍යාව හා තාක්ෂණ අංශයට ඇතුළත්වීම 25%. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල කලා හා වාණිජ අංශවලට ඇතුළත් වීම 75්‍රක් සහ විද්‍යා හා තාක්ෂණ අංශයට ඇතුළත්වීම 25්‍රක් බවත් එය ශ්‍රී ලංකාවේ අනාගතයට විශාල ගැටලුවක් බවත් රාමුවෙන් පිට සිතන නවොත්පාදනයෙන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
EDIRS 2022 – Faculty of Education International Research Symposium
Tuesday, 23 August 2022
Faculty of Education, University of Colombo