2023 නව අධ්‍යයන වර්ෂය තෙක් ගුරු ස්ථාන මාරුවිම් හා අනුයුක්ත අයදුම්පත් භාර ගනු නොලැබේ.
Friday, 02 September 2022
2023 නව අධ්‍යයන වර්ෂය තෙක් ගුරු ස්ථාන මාරුවිම් හා අනුයුක්ත අයදුම්පත් භාර ගනු නොලැබේ. 2022 අප්‍රේල් මස අයදුම්පත් කැඳ වු ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධව මාරු මණ්ඩලය මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී. එම ගුරු මාරු මණ්ඩල තීරණ 2023 නව අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට පෙර ලබාදීමට අපේක්ෂා කෙරෙන අතර එතෙක් ගුරු ස්ථාන මාරුවිම් සඳහා නව අයදුම්පත් භාර
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
CONTACT DETAILS – POLICY PLANNING & PERFORMANCE REVIEW DIVISION
Friday, 02 September 2022
DESIGNATION DIRECT EXT FAX Additional Secretary +94 112 785 874 1338 +94 112 785 874 POLICY & PLANNING BRANCH DESIGNATION DIRECT EXT FAX Director of Education +94 112 786 182 1327 +94 112 786 182 Deputy Director of Education 1328 Deputy Director of Education 1357 Deputy Director of Education 1357 Assistant Director of Education
- Published in Uncategorized
සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කළා උළෙල – 2022 සුදුසුකම් ලද පාසල් නාම ලේඛනය
Thursday, 01 September 2022
සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කළා උළෙල – 2022 සුදුසුකම් ලද පාසල් නාම ලේඛනය
CONTACT DETAILS – EDUCATION QUALITY DEVELOPMENT DIVISION
Thursday, 01 September 2022
DESIGNATION DIRECT EXT FAX Additional Secretary +94 112 784 863 1111 / 1172 +94 112 784 863 NATIONAL LANGUAGES & HUMANITIES EDUCATION BRANCH DESIGNATION DIRECT EXT FAX Director of Education +94 112 786 117 1239 +94 112 786 117 Deputy Director of Education 1276 Assistant Director of Education (Tamil Language) +94 112 177 393 1200
- Published in Uncategorized
CONTACT DETAILS – ADMINISTRATION DIVISION
Thursday, 01 September 2022
DESIGNATION DIRECT EXT FAX Additional Secretary +94 112 784 814 1225 / 1280 +94 112 785 491 ADMIN & LAND DESIGNATION DIRECT EXT FAX Senior Assistant Secretary (ADMINISTRATION) +94 112 787 962 1237 +94 112 787 962 Assistant Secretary (ADMIN & LAND) +94 112 784 824 1211 +94 112 786 672 Admin. Officer +94 112
- Published in Uncategorized
Reinventing the leader selection process
Wednesday, 31 August 2022
Reinventing the leader selection process
பாடசாலை மதிய உணவின் ஊட்டச்சத்து மட்டத்தினை மேம்படுத்துவதற்கு அமெரிக்கா உதவிக்கரம்
Monday, 29 August 2022
பாடசாலை மாணவர்களது மதிய உணவின் ஊட்டச்சத்து மட்டத்தினை மேம்படுத்தும் குறிக்கோளுடன் ஒரு தொகை உலர் உணவுப் பொருட்கள் அமெரிக்க அரசாங்கத்தினால் இந்நாட்டிற்கு அன்பளிப்பு செய்யப்பட்டுள்ளது. இலங்கைக்கான அமெரிக்கத் தூதுவர் ஜூலி சங் அவர்களால் வத்தளை, முதுராஜவெலயில் அமைந்துள்ள ‘ஸ்பெக்ட்ரா’ களஞ்சியத் தொகுதியில் இன்றைய தினம் (26) கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த அவர்களிடம் இந்த உணவுத் தொகை கையளிக்கப்பட்டது. அதிக ஊட்டச்சத்து நிறைந்த 890 மெட்ரிக் டொன் ரின்மீன்கள் மற்றும் 2,000 மெட்ரிக் டொன் பருப்பு
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
CONTACT DETAILS
Monday, 29 August 2022
OFFICE OF THE HON. MINISTER OF EDUCATION DESIGNATION Name DIRECT EXT FAX Hon. Minister of Education Hon. (Dr.) Susil Premajayantha +94 112 784 832 1333 +94 112 784 825 Private Secretary Mr. S.A.D. Saminda Lakmal +94 112 784 724 1363 +94 112 784 825 Co-ordinating Secretary Mr. S.K. Cyril Suduwella +94 112 784 848 1127
- Published in Uncategorized
VTA Diploma Certificate Awarding Ceremony with the patronage of The Minister of Education Susil Premajayantha At 2.00pm on (Monday) 29th of August 2022 at the BMICH.
Sunday, 28 August 2022
Media Invitation Attention – News Editor / Editress / Director VTA Diploma Certificate Awarding Ceremony with the patronage of The Minister of Education Susil Premajayantha At 2.00pm on (Monday) 29th of August 2022 at the BMICH Subject : Skills Development and Vocational Training Diploma Certificate Awarding Ceremony Participation : The Minister of Education Dr.
- Published in Academics News, Ministry News, News, Students News
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් VTA ඩිප්ලෝමා සහතික ප්රදානෝත්සවය 2022 අගෝස්තු මස 29 දින (සඳුදා) ප.ව. 2.00 ට BMICH හිදී.
Sunday, 28 August 2022
මාධ්‍ය ඇරයුමයි අවධානය – ප්රවෘත්ති කර්තෘතුමා/තුමිය/අධ්යක්ෂ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් VTA ඩිප්ලෝමා සහතික ප්රදානෝත්සවය 2022 අගෝස්තු මස 29 දින (සඳුදා) ප.ව. 2.00 ට BMICH හිදී විෂය : නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඩිප්ලෝමා සහතික ප්රදානෝත්සවය සහභාගිත්වය : අධ්‍යාපන අමාත්‍ය, සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා අධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ මහතා එරංග බස්නායක මහතා – සභාපති, වෘත්තීය පුහුණු අධිකාරිය මහේෂ් ආරියරත්න
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්