බෙලරූස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක්…
Monday, 17 October 2022
● ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ බෙලරූස් විශ්වවිද්‍යාල අතරසහයෝගීතාවය වර්ධනයට පියවර. බෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා බෙලරූස්හි අධ්‍යාපන අමාත්‍ය ්බාරුස ෂග ෂඩ්බැඑි (ඇන්ඩි්රයි අයි. ඉවනැට්ස්) මැතිතුමා මුණගැසිණි. එහි දී සුසිල් ප්‍රේමජයන්ත මහතා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් උසස් අධ්‍යාපනය හැදෑරීමට බෙලරූස් සරසවිවලට ඇතුළු වී ඇති බව පැවසී ය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
A meeting between The Minister of Education Dr. Susil Premajayantha and the Deputy Prime Minister of Russia…
Monday, 17 October 2022
While engaging in an official visit in Russia The Minister of Education Dr. Susil Premajayantha met the Deputy Prime Minister of Russia Mr. Alexander Novak. At this occasion the minister reminded the long-term support extended to Sri Lanka by Russia and expressed the thanks for it. Extended discussions were also held at this moment about
- Published in Academics News, Ministry News, News, Students News
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්
Monday, 17 October 2022
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේනියෝජ්ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්… රුසියාවේ නිල සංචාරයක නිරත ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා එම සංචාරය අතරතුර රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් (Alexander Novak) මහතා මුණගැසිණි. එහි දී අමාත්‍යවරයා රුසියාව ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන වශයෙන් ලබාදෙන සහයෝගය සිහිපත් කරමින් ස්තූතිය පුද කර සිටියේ ය. මෙම හමුවේ දී ශ්‍රී ලංකාවට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Appeals on Annual Transfers of the Officers in Sri Lanka Teachers Educators’ Service – 2023
Saturday, 15 October 2022
Cover letter and Application
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2023
Saturday, 15 October 2022
ආවරණ ලිපිය සහ අයදුම්පත්‍රය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය -2022 සමස්ත ලංකා හා ජාතික මට්ටම (වාචික තරග) කාල සටහන
Thursday, 13 October 2022
අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර අංශයේ සිංහල භාෂා ඒකකය සමස්ත ලංකා සහ ජාතික මට්ටමින් වාර්ෂික ව පවත්වනු ලබන සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය මෙවරත් සංවිධානය කර ඇත. එහි වාචික තරග ඔක්තෝබර් 15 – 16 දෙදින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය -2022 සමස්ත ලංකා හා ජාතික මට්ටම
සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය
Thursday, 13 October 2022
සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය -2022 සමස්ත ලංකා හා ජාතික මට්ටම (වාචික තරග) කාල සටහන
2020 ஆம் கல்வி ஆண்டிற்காக பட்டப்பின் கல்வி டிப்ளோமா (உள்வாரி) முழுநேரப் பாடநெறியைத்
தொடர்வதற்காகத் தேர்ந்தெடுத்தல்
Thursday, 13 October 2022
சுற்றறிக்கை/ விண்ணப்பம்/ அறிவுறுத்தல் தாள்
Selection of Candidates to follow the Full Time(Internal) Course of Post Graduate Diploma in Education in Academic Year – 2022/2023
Thursday, 13 October 2022
Circular/ Application/Instruction
2022 /2023 අධ්‍යයන වර්ෂයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (අභ්‍යන්තර) පූර්ණකාලීන පාඨමාලාව හැදෑරීම සඳහා තෝරා ගැනීම
Thursday, 13 October 2022
චක්‍රලේඛය/ අයැදුම්පත/උපදෙස් පත්‍රිකාව