ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරුවීම් – 2023
සඳුදා, 05 දෙසැම්බර් 2022
ලිපිය හා නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරුවීම් ලේඛනය පුස්තකාලාධිපති සේවය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments
ඉදිරියේ දී සාමාන්‍ය පෙළට තාක්ෂණය විෂය හර විෂයක් ලෙස එකතු කිරීමට පියවර ගන්නවා
සඳුදා, 05 දෙසැම්බර් 2022
ඉදිරියේ දී සාමාන්‍ය පෙළට තාක්ෂණය විෂය හර විෂයක් ලෙස එකතු කිරීමට පියවර ගන්නවා.ලංකාවේ අපේ දැනුම ඉතා ඉහලයි නමුත් එය ප්‍රායෝගිකව භාවිත කිරීමේදී ගැටලු තිබෙනවා.අපේ තාක්ෂණික දැනුම යාවත් කාලීන විය යුතුයි– අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සෙසු රටවලට සාපේක්ෂ ව දැනුම අතින් අප ඉදිරියෙන් සිටියත් ඒ දැනුම ප්‍රායෝගික ව භාවිත කිරීමේ ක්‍රියාදාමයක් අපට නොමැති නිසා වෙනත්
අනෙකුත් රාජ්‍ය සේවකයන් මෙන් ගුරුවරුන් මාරු නොකරන අතර විෂය අනුව ස්ථානගත කෙරේ.
සඳුදා, 05 දෙසැම්බර් 2022
– අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඩිජිටල් අධ්‍යාපන සංවර්තනය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැලසුම පිළිබඳ කෙටුම්පත
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තනතුරු පුරප්පාඩු පිරවීම.
සෙනසුරාදා, 03 දෙසැම්බර් 2022
නිවේදනය ආදර්ශ අයදුම්පත ලකුණු පටිපාටිය
ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු කමිටු තීරණ – 2023
බ්‍රහස්පතින්දා, 01 දෙසැම්බර් 2022
ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු කමිටු තීරණ – 2023
පන්ති කාමරය තුළ ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ විප්ලවීය වෙනසක් මගින් දෙමාපියන්ගේ බොහෝ ආර්ථික දුෂ්කරතා ජයගත හැකියි.
බ්‍රහස්පතින්දා, 01 දෙසැම්බර් 2022
– අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද බොහෝ දෙමාපියන්ට සිය වැටුපෙන් වැඩි ප්‍රමාණයක් දරුවන්ගේ අමතර පන්ති සඳහා වෙන් කිරීමට සිදු වීමේ අසාමාන්‍ය ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙන අතර පාසල් ප්‍රවාහන වෑන් රථ සඳහා ද අධික වියදමක් දැරීමට සිදු ව තිබීම නිසා දෙමාපියන්ගේ වියදම තවත් ඉහළ ගොස් ඇතැයි ද මේ සියලු අධ්‍යාපනික ආර්ථික අභියෝග ජයගැනීමට පන්ති කාමරය තුළ ලබා
දෙසැම්බර් 05 සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකෙරේ.
බ්‍රහස්පතින්දා, 01 දෙසැම්බර් 2022
2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන 2022.12.05 දින සිට සිදු කරනු නොලැබේ. 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත්
- Published in ශිෂ්‍ය පුවත්