ප්‍රතිසංස්කරණය පරිවර්තනයකට මාරු වී අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට
සඳුදා, 31 ඔක්තෝබර් 2022
– අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ලෝක කොවිඩ් ව්‍යසනයෙන් පසු අධ්‍යාපනයේ පරිවර්තනයකට ගමන් කළ යුතු වූ යුනෙස්කෝ සම්මුතීන්වලට අදාළ වන පරිදි 2023 වර්ෂයේ සිට මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනමින් අධ්‍යාපන පරිවර්තනයක් දක්වා පුළුල් කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති පොලිමත් සරසවියේ (Polymath )
- Published in අමාත්‍යාංශ පුවත්
No Comments
භෞමික පිහිටීම හා සිසු අවශ්‍යතා සැලකිල්ලට ගෙන ප්රමුඛ පාසල් (Lead Schools) සහිත පාසල් පොකුරු සංකල්පය ඉදිරියේ දී ක්‍රියාවට නංවනවා.
සඳුදා, 31 ඔක්තෝබර් 2022
– අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමස්ත සමාජය ම බෙදා වෙන්කිරීමකට ලක් කෙරෙන ජාතික පාසල් සංකල්පයට ප්‍රතිපත්තියක් වශයෙන් තමන් කවදත් විරුද්ධ බවත් ඒ වෙනුවට ඉදිරියේ දී ආසන්න වශයෙන් පිහිටි පාසල් ගණනාවක් භෞමික පදනමින් සිසු අවශ්‍යතා පාදකව ඒකාබද්ධ කර පාසල් පොකුරු නිර්මාණය කරන බවත් මේ එක් පාසල් පොකුරක ප්රමුඛ වූ පාසලක් හෝ කිහිපයක් මූලික ව ක්‍රියාත්මක
34/2022 | පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්රදානය -2022
සිකුරාදා, 28 ඔක්තෝබර් 2022
චක්‍රලේඛය
- Published in සිසුන්ගේ විශේෂ දැන්වීම්
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන් සඳහා දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීම
බදාදා, 26 ඔක්තෝබර් 2022
ආවරණ ලිපිය අයදුම්පත ගිවිසුම් පත්‍රය
ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ තරඟාවලිය(NSSC)
අඟහරුවාදා, 25 ඔක්තෝබර් 2022
NSSC Competition 2022.10.29 දින නොවැලැක්විය හැකි හේතුවක් මත නොපැවැත්වෙන අතර එය නොවැම්බර් මස 05 දින පැවැත්වේ.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තරඟය සඳහා ලියාපදිංචි වූ සිසු /සිසුවියන්ගේ ඉ.තැපෑල හරහා දැනුම් දෙනු ලැබේ.
2022 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය – 2022 පැවැත්වීම හා 2022 පාසල් වර්ෂයේ තෙවන වාරය ආරම්භ කිරීම හා අවසන් කිරීම
සිකුරාදා, 21 ඔක්තෝබර් 2022
2022 වර්ෂයට අදාළව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පහත පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2022.12.18 අ.පො.ස. (උසස් පෙළ) විභාගය – 2023.01.23 සිට 2023.02.17 දක්වා ඒ අනුව, 2022.09.02 දිනැති අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 11/2022(I) සඳහන් 2022 වර්ෂයේ දෙවන හා තෙවන වාරය පහත පරිදි සංශෝධනය වන බව
චක්‍රලේඛ අංක 21/2020(I) | ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කීරීම
බ්‍රහස්පතින්දා, 20 ඔක්තෝබර් 2022
චක්‍රලේඛය
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් අනුව ජල බිල්පත් ගෙවීම සිදුකර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීම නවතී.
බ්‍රහස්පතින්දා, 20 ඔක්තෝබර් 2022
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ලබා දුන් උපදෙස් අනුව ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය නතර කිරීමට පියවර ගෙන ඇත. ඉදිරියේ දී බිල්පත් ගෙවීමට වැඩ පිළිවෙළක් සකසන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. එතෙක් කිසි දු පාසලක ජල
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබෙන රුසියානු සහ බෙලරූස් ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ යයි.
බ්‍රහස්පතින්දා, 20 ඔක්තෝබර් 2022
රුසියානු හා බෙලරූස් රාජ්‍යයන්වලින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරී තිබූ පසුබිමක තමන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වී මාස තුනක් වැනි කෙටි කාල සීමාවක් තුළ දී වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධ කර අයදුම්පත් කැඳවා එම ශිෂ්‍යත්ව පිරිනැමීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
- Published in පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
බෙලරූස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක්…
සඳුදා, 17 ඔක්තෝබර් 2022
● ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ බෙලරූස් විශ්වවිද්‍යාල අතරසහයෝගීතාවය වර්ධනයට පියවර. බෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා බෙලරූස්හි අධ්‍යාපන අමාත්‍ය ්බාරුස ෂග ෂඩ්බැඑි (ඇන්ඩි්රයි අයි. ඉවනැට්ස්) මැතිතුමා මුණගැසිණි. එහි දී සුසිල් ප්‍රේමජයන්ත මහතා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් උසස් අධ්‍යාපනය හැදෑරීමට බෙලරූස් සරසවිවලට ඇතුළු වී ඇති බව පැවසී ය.
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
- 1
- 2