අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් VTA ඩිප්ලෝමා සහතික ප්රදානෝත්සවය 2022 අගෝස්තු මස 29 දින (සඳුදා) ප.ව. 2.00 ට BMICH හිදී.
ඉරිදා, 28 අගෝස්තු 2022
මාධ්‍ය ඇරයුමයි අවධානය – ප්රවෘත්ති කර්තෘතුමා/තුමිය/අධ්යක්ෂ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් VTA ඩිප්ලෝමා සහතික ප්රදානෝත්සවය 2022 අගෝස්තු මස 29 දින (සඳුදා) ප.ව. 2.00 ට BMICH හිදී විෂය : නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඩිප්ලෝමා සහතික ප්රදානෝත්සවය සහභාගිත්වය : අධ්‍යාපන අමාත්‍ය, සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා අධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ මහතා එරංග බස්නායක මහතා – සභාපති, වෘත්තීය පුහුණු අධිකාරිය මහේෂ් ආරියරත්න
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
පාසල් දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට ඇමරිකාවෙන් අතහිත
සිකුරාදා, 26 අගෝස්තු 2022
පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරට ට ප්රදානය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත මෙම ආහාර තොගය භාරදීම, මෙරට ඇමරිකානු තානාපති, ජූලි චං මහත්මිය (Julie Chung) අතින් වත්තල, මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා‘ ගබඩා සංකීර්ණයේ දී අද (26) දින, නිල වශයෙන් සිදු විය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
යාපනයේ හින්දු විද්‍යාලයට නිපුණතා පන්ති කාමර
සිකුරාදා, 26 අගෝස්තු 2022
යාපනයේ හින්දු විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශයේ නිපුණතා පන්ති කාමර සිසු අයිතියට පත්කිරීම අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මීට සමගාමීව එම පන්ති කාමර(Smart Classroom) සඳහා නිපුණතා පුවරු (Smart Board) සහ එම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක ලබා දීම ද සිදුවිය.මෙම අවස්ථාවට මහාචාර්ය ශිවා ශිවනාදන් මාහතාද එක්විය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ප්‍රාථමික නොවන අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2022(1)
බ්‍රහස්පතින්දා, 25 අගෝස්තු 2022
ආවරණ ලිපිය නාම ලේඛනය (ඌව පළාත) නාම ලේඛනය (මධ්‍යම පළාත)
ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳ පරීක්ෂණය එළි දකී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
බදාදා, 24 අගෝස්තු 2022
ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු විය. ඒ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි. රුසියානු ජනරජය ඒ සඳහා මුල්‍ය ආධාර සපයා තිබූ අතර කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික මූලික අධ්‍යාපන ආයතනය එක් ව පර්යේෂණ සිදු කර ඇත. එම පර්යේෂණයන්හි අවසන් වාර්තා හතරට අමතරව රුසියානු සහ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
රාමුවෙන් පිට සිතන නවොත්පාදනයෙන් බලගැන්වෙන තරුණ පිරසක් බිහි කළ යුතුයි. – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
අඟහරුවාදා, 23 අගෝස්තු 2022
● අපේ රටේ ප්‍රධානතම ගැටලුවක් වන්නේ මධ්‍යම පරිමාණයේ කාර්මික ශිල්පීන්ගේ හිඟයයි● ලංකාවේ විශ්වවිද්‍යාලවල කලා හා වාණිජ අංශවලට ඇතුළත් වීම 75%, විද්‍යාව හා තාක්ෂණ අංශයට ඇතුළත්වීම 25%. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල කලා හා වාණිජ අංශවලට ඇතුළත් වීම 75්‍රක් සහ විද්‍යා හා තාක්ෂණ අංශයට ඇතුළත්වීම 25්‍රක් බවත් එය ශ්‍රී ලංකාවේ අනාගතයට විශාල ගැටලුවක් බවත් රාමුවෙන් පිට සිතන නවොත්පාදනයෙන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
යාපනය විශ්වවිද්‍යාලයීය තාක්ෂණික පීඨයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට..
සිකුරාදා, 19 අගෝස්තු 2022
රුපියල් මිලියන 525ක වියදමින් ඉදි කළ යාපනය විශ්වවිද්‍යාලයීය තාක්ෂණික පීඨයේ අභිනව ගොඩනැගිල්ල, 2022.08.18 දින සිසු අයිතියට පත් කෙරුණු අතර අධ්‍යාපන ලේකම් එන්. එම්. රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අතුකෝරල යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියහ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
2022.08.15 වන සඳුදා දින සිට පාසල් පැවැත්වීම
සඳුදා, 15 අගෝස්තු 2022
2022.08.15 වන සඳුදා දින සිට පාසල් පැවැත්වීම පිළිබදව 2022.08.13 වන දින ගරු අධ්‍යාපන අමාත්‍යතුමා, අධ්‍යාපන ලේකම් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් වී පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ද සම්බන්ධ කර ගනිමින් පහත තීරණ ගන්නා ලදී. 1. රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් 2022.08.15 වන සඳුදා දින සිට සතියේ දින පහම (05) සාමාන්‍ය වේලාවන් තුලදී එනම්

22nd Kanagawa Biennial World Children’s Art Exhibition -2023
සිකුරාදා, 12 අගෝස්තු 2022
විස්තර පත්‍රිකාව වැඩිදුර තොරතුරු සඳහා
- 1
- 2