Directing applications online for appeals requesting schools based on the results of Grade 5 scholarship examination 2021
Friday, 17 June 2022
Applications can be submitted online entering the web site https://g6application.moe.gov.lk/#/ to appeal for schools to admit grade 6 in 2022 based on the results of Grade 5 scholarship examination 2021. For this purpose, the list of school census numbers related to requesting schools can be obtained entering the web site www.moe.gov.lk . Instructions regarding the
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices, Students Special Notices
No Comments
2023 அரசாங்க பாடசாலைகளில் முதலாம் தரத்திற்கு மாணவர் அனுமதித்தல் விண்ணப்பங்கள் மற்றும் அறிவுறுத்தல்கள் வெளியிடப்பட்டுள்ளன.
Thursday, 16 June 2022
2023 ஆம் ஆண்டுக்காக மாணவர்களை முதலாம் தரத்திற்கு அனுமதிப்பதற்கான விண்ணப்பங்கள்மற்றும் ஏற்பாடுகள் உள்ளடங்கிய அறிவுறுத்தல்கள் வெளியிடப்பட்டுள்ளன. கல்வி அமைச்சின்உத்தியோகபூர்வ இணையத்தளமான www.moe.gov.lk எனும் இணையத்தளத்திற்குச் பிரவேசித்துமேற்படி தகவல்களையும் விண்ணப்பங்களையும் பெற்றுக்கொள்ள முடியும். இதற்குரியதான அறிவுறுத்தல் படிவம் மற்றும் விண்ணப்பப் படிவம் இத்துடன்அனுப்பப்பட்டுள்ளது.
ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2022 සඳහා අයදුම්පත් කැඳවීම.
Thursday, 16 June 2022
අයදුම්පත්‍රය ආවරණ ලිපිය විෂය නිර්දේශය කලාප අධ්යක්ෂ පීඨාධිපති උපදෙස් කලාප අධ්යක්ෂ පීඨාධිපතිවරුන් විසින් සම්පුර්ණ කළ යුතු පෝරමය – Google Form
2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ.
Thursday, 16 June 2022
2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ. 2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකි ය. මෙයට අදාළ උපදෙස් මාලාව හා අයදුම්පත්‍රය මේ සමඟ එවා
2021- 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට යොමු කිරීම
Thursday, 16 June 2022
2021- 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට යොමු කිරීම 2021 වර්ෂයේ 5 ශේ්්රණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2022-6 ශ්‍රේණිය සඳහා පාසල්වලට අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ https://g6application.moe.gov.lk/#/ වෙබ් අඩවියට පිවිස අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. එහිදී පාසල්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මෙරට කොරියානු ප්‍රජාවගෙන් විභාග දෙපාර්තමේන්තුවට ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා කඩදාසි තොගයක පරිත්‍යාගයක්
Thursday, 16 June 2022
මෙරට කොරියානු ප්‍රජාවගෙන් විභාග දෙපාර්තමේන්තුවටඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා කඩදාසි තොගයක පරිත්යාගයක්පවත්නා කඩදාසි හිඟය මඟහරවා ගැනීමට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් විභාග දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට, මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා කොරියානු ජාතිකයන් එක් ව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං (Ambassador HE Santhush Woonjin Jeong) මහතා විසින් එම
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
UPCOMING TRAINING PROGRAMS BY DISTANCE LEARNING CENTRE
Thursday, 16 June 2022
Dear Sir/Madam, We are pleased to inform you that DLC will be conducting the following programs in the months of July & August 2022. 1. Office Systems in Public Sector – 19th & 20th July
- Published in Uncategorized
MPA in Education Management
Wednesday, 15 June 2022
MPA in Education Management
- Published in Academics Special Notices, Special Notices, Students Special Notices
2021 – 05 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට යොමු කිරීම
Wednesday, 15 June 2022
පාසල් සංගණන ලේඛනය මෙතනින් බාගත කරන්න අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අදාළ උපදසේ සංග්‍රහය මෙතනින් බාගත කරන්න අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමෙ මාර්ගගත වැඩසටහනට යොමු විීම සඳහා පහත සබැඳිය භාවිත කරන්න https://g6application.moe.gov.lk/#/
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
National Level ICT Championship Competition -2022 (Registration Date Extended)
Wednesday, 15 June 2022
National Level ICT Championship Competition -2022 registration Date extended to 2022.06.30