ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති මිසුකොෂී හිදාකි (Mizukoshi Hideaki) මහතා හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර හමුවක් අද 24 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.
ජපානය හා ශී‍්‍ර ලංකාව අතර ඇති අන්තර් ජාතික සබ`දතා සහ අප රටේ වත්මන් අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්දයෙන් ද අධ්‍යාපන ක්ෂේත්රයේ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිිවෙල පිලිබ`දව ද මෙහිදි සාකච්ඡාට බඳුන් වියග ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ලබන දරුවන් ජපන් භාෂාව විෂයක් ලෙස හැදෑරීමේ වැදගත් කම පිලිබ`දව ද වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කෙරෙනි. නව අධ්‍යාපන අමාත්‍යතුමාට තානාපතිතුමන්ගේ සුබ පැතුම් ද එක් කරමින් අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ඕනෑම අවශ්‍ය අවස්ථාවක දී තම සහයෝගය ලබාදීම පිලිබ`දව ද මෙහිදී සාකච්ඡා විය.