- වැදගත් – ලියාපදිංචි වීමේ අවසන් දිනය 2022.07.30 දක්වා දීර්ඝ කර ඇත.
- නිර්මාන ඉදිරිපත් කිරීමේ අවසන් දිනය : 2022.09.15 දක්වා දීර්ඝ කර ඇත.
වැදගත් :- සියලුම තරගකරුවන් ලියාපදිංචි විම සදහා මාර්ගගත (Online) පෝරමය (Form) පමණක් භාවිත කළ යුතුය.
ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC)
ලියාපදිංචි වීම
මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී විදුහල්පති විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.
NSSC ලියාපදිංචි වීමේ අයදුම්පත (REGISTRAION NSSC)
තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය – (YCS)
ලියාපදිංචි වීම
- මාර්ගගතව (online ) ලියාපදිංචි වීමෙන් පසු ඔබගේ ඊමේල් ලිපිනයට එවන අයදුම්පත විදුහල්පති විසින් සහතික කර එහි පරිලෝකිතය (scan copy) ඔබට ලබා දෙන සන්ධානයේ (link) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.
- විවෘත තරග අංශය සදහා වන තේමාවන් පහත පරිදි වේ.
Agro Tech Challanges
- Technology solution to optimize Agri business supply chain
- Apply IoT, AI, Machine learning and more to Agriculture industry for the present and future.
Environmental Tech Challanges
- Flood detection and early warning system
- Detect the presence of underground utility services early
- Technology to clean the beach
- Plastic cleaning from water waste
- Food waste management and reduction
Renewable Energy Challenges
- Enable access to energy (electricity) in an environmentally sustainable manner
- Reimagine the future of energy management and distribution
Education related Challenge
- Reimagine learning and education to realize the full potential among all adults and youth
Smart City Challenges
- Future Home
- Smart building with more sustainable and incorporate new technologies.
ගුරුවරුන් සඳහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය
ලියාපදිංචි වීම
- මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී විදුහල්පති විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.
ලියාපදිංචිවීමේ අයදුම්පත (TEACHER REGISTRATION)
නිර්මාණ ඉදිරිපත් කිරීම
නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.
නිර්මාණ ඉදිරිපත් කළ යුතු අයදුම්පත ( ENTRY SUBMISSION –TEACHER)
අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු සිසුන් සඳහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය
ලියාපදිංචි වීම
- මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී පීඨධිපති විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.
ලියාපදිංචිවීමේ අයදුම්පත (TEACHER TRAINEE REGISTRATION)
නිර්මාණ ඉදිරිපත් කිරීම
නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.
නිර්මාණ ඉදිරිපත් කළ යුතු අයදුම්පත ( ENTRY SUBMISSION –TEACHER TRAINEE)
ලියාපදිංචි වීමේ අවසන් දිනය – 2022.07.30
නිර්මාණ ඉදිරිපත් ඉදිරිපත් කළ යුතු අවසන් දිනය – 2022.09.15
ලියාපදිංචි වීම/ නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා –
අධ්‍යාපන අධ්යක්ෂ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. |