පාසල් පර්යේෂණ සතිය – 2022 සහ සිසු පර්යේෂකයෝ වැඩසටහන 2022
අඟහරුවාදා, 31 මැයි 2022
පර්යේෂණ සතියේ දින දීර්ඝ කිරීමේ ලිපිය මූලික වැඩසටහන පිළිබඳ ආවරණ ලිපිය හා උපදෙස් පත්‍රිකාව කලාප පළාත් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ලේඛනය – ඇමුණුම 01 සහතික පත්‍ර ආකෘති – පාසල් මට්ටම සහතික පත්‍ර ආකෘති – කලාප මට්ටම සිසු පර්යේෂකයෝ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ වීඩියෝ පටය සිසු පර්යේෂකයෝ වැඩසටහන සම්බන්ධයෙන් සකස් කරන ලද ‘විනූගේ කථාව’ පිළිබඳ වීඩියෝ පටය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, පර්යේෂණ හා සංවර්ධන, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණින් මාණ්ඩලික නිලධාරීන් සඳහා වැඩසටහනක්.
සඳුදා, 30 මැයි 2022
දියුණු රටවල අධ්‍යාපන කාර්ය සාධනය මනින්නේ සිසුන්ගෙන් නොව ගුරුවරුන්ගෙනි… -අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ඉහළ අධ්‍යාපන මට්ටමක් පවතින රටවල අධ්‍යාපනයේ කාර්ය සාධනය මනිනු ලබන්නේ දරුවන්ගෙන් නොව ගුරුවරුන්ගෙන් බවත් ගුරු භූමිකාවේ වගවීම නිරතුරු ව ම ප්‍රශස්ත මට්ටමකින් පැවතිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ අතපසු වී ඇති සිසු අධ්‍යාපනය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව හා කඩිනමින් ක්‍රියාත්මකවිය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ පැවති සාකඡාව….
සෙනසුරාදා, 28 මැයි 2022
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී.
බදාදා, 25 මැයි 2022
අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩිනමින් විසඳිය යුතු ගැටලු ලබන දෙසැම්බර් වන විට යථා තත්වයට පත් කිරීමට අපේක්ෂා කරනවා…(අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත) විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම, පෙළපොත් බෙදා දීම, විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි නිසි කලට සිදු විය යුතු අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු ලබන දෙසැම්බර් මස වන විට යථා තත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
විදේශීය විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර ඇති කරගන්නා අන්තර් අවබෝධතා ගිවිසුම් හරහා මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පවත්නා අර්බුදකාරී වාතාවරණය තුළ දරුවන්ගේ අධ්‍යාපනයට ගැටලුවක් නොවන පරිදි උසස් අධ්‍යාපන උපායමාර්ගික සැලැස්ම ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු ආකරය පිළිබඳ ව මෙන් ම විදේශීය විශ්වවිද්‍යාල හා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.
අඟහරුවාදා, 24 මැයි 2022
2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022- 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කර ඇත. ඒ අනුව සිසුන්ට ලැබී ඇති පාසල් අන්තර් ජාලයේ https://g6application.moe.gov.lk/#/ සබැඳියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි ය. මෙම කඩඉම් ලකුණු අනුව 2021 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු
අඟහරුවාදා, 24 මැයි 2022
කඩඉම් ලකුණු මෙතනින්….. ඒ අනුව සිසුන්ට ලැබී ඇති පාසල්, මෙම https://g6application.moe.gov.lk/#/ සබැඳියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි ය.
සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…
සඳුදා, 23 මැයි 2022
සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූසියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍යආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්… අද දින (මැයි මස 23) ආරම්භ වන, 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත ව තිබූ අපොස සා/ පෙළ විභාගය සාර්ථක ව පැවැත්වීමට අවශ්‍ය සියලූ කටයුතු යුහුසුලූ ව සම්පාදනය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී අද දින පළාත් ආණ්ඩුකාරවරු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ.පී.ටී.කේ.ඒකනායක මහතා (මධ්‍යම පළාත ) සමඟ පැවති පිළිසඳරක්
සඳුදා, 23 මැයි 2022
වීඩියෝ සබැඳිය
- Published in Uncategorized @si
පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් තීරණගැනීමේ සංස්කෘතියක් බිහිකරලීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක කෙරෙන පාසල් පර්යේෂණ සතියට සමගාමීව ‘තිරසර සංවර්ධනය සඳහා ජලය හා සනීපාරක්ෂාව’ යන තේමාව පාදක කරගනිමින් ‘සිසු පර්යේෂකයෝ වැඩසටහන – 2022‘ සංවිධානය කර ඇත. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 10වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු දරුදැරියන් මෙම වැඩසටහන සඳහා
- 1
- 2