ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම 2022/05/20 වන දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත. මෙම පාසල් නිවාඩු කාළය අවසන් වන විට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසු මහජනතාව දැනුවත් කරනු ලැබේ. මේ තීරණය ගනු ලැබූ වේ අද (20)දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී නව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩ ආරම්භ කිරීමෙන් පසු නිලධරීන් සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව ය.
දර්ශන- video link –https://we.tl/t-8Zfy9MBXwl මාධ්‍ය ඒකකය.