පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ගේ හිත්වලට ශක්තියක් වන්නට අධ්‍යාපන ඇමති සිසුන් හමුවට යයි.
Thursday, 20 January 2022
2022 ජනවාරි 22 පැවැත්වීමට නියමිත පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දුවා දරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීම සඳහාත් ඔවුන්ට සුභ පැතීම සඳහාත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සංචාරය කළේය.රට තුළ පැවති කොවිඩ් ව්‍යසනය හමුවේ පැවැත්වීමට නොහැකි වූ 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය මෙම ජනවාරි 22 පැවැත්වීමට නියමිතය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
Young people are demanding action on climate change
Thursday, 20 January 2022
Young people are demanding action on climate change
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා රජය ගෝලීය ආහාර සන්ධානයක් ස්ථාපිත කිරීම.
Thursday, 20 January 2022
ශ්‍රී ලංකා රජය ගෝලීය පාසල් ආහාර සන්ධානයට සම්බන්ධ වීමේ ප්‍රකාශය සඳහා පැවති විශේෂ හමුවක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ ( WFP) නියෝජිත අධ්යක්ෂ අබ්දූර් රහීම් සිද්ධිකි මහතා සමඟ පවත්වන ලදි. ගෝලීය පාසල් ආහාර සන්ධානයක් ස්ථාපිත කිරීමේ කාලෝචිත තීරණයක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ගෙන තිබේ. මෙම සන්ධානය
- Published in Ministry News, News, Students News, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
විධායක නොවන නිලධාරීන් අරමුණුකරගත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා සම්පත්දායකයින් ලියාපදිංචි කිරීම (SLIDA)
Wednesday, 19 January 2022
ලිපිය මෙතනින් බාගත කරන්න. අයදුම්පත මෙතනින් බාගත කරන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Scholarships from the Government of Hungaria for Higher Education in Sri Lanka
Wednesday, 19 January 2022
A number of scholarships for degree and post graduate level studies in a wide range of study fields including Engineering, Science, Economics and Water Management are annually offered by the government of Hungaria to Sri Lankan students. The Minister of Foreign Affairs and Trade of Hungaria Peter Siyarto and The Minister of Education Dinesh Gunawardana
- Published in Academics News, Ministry News, News, Students News
රැකියා විරහිත උපාධිධාරින් / ඩිප්ලෝමාධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන (2020) යටතේ බඳවාගත් පුහුණු අභ්‍යාසලාභීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ලබාදීම
Tuesday, 18 January 2022
ඉහත වැඩසටහන යටතේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල, ගුරු විද්‍යාලවල, ගුරු මධ්‍යස්ථානවල සහ ඇමුණුමෙහි සඳහන් ජාතික පාසල්වල පුහුණුව ලබා, 2022 ජනවාරි මස 03 දින සිට ස්ථිර පත්වීම් ලැබූ, අධ්‍යාපන අමාත්‍යාංශයට ස්ථාන ගත කර ඇති උපාධිධාරින් / ඩිප්ලෝමාධාරින්, තම ස්ථිර පත්වීම් ලිපි ලබාගැනීම සඳහා පහත සඳහන් දිනයන්හි බත්තරමුල්ල, “ඉසුරුපාය”, පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලමි. 02.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
Publication of “Education Perspectives” Research Journals -2022
Tuesday, 18 January 2022
Click here the download
Publication of “Education Perspectives” Research Journals – 2022
Tuesday, 18 January 2022
Click Here the download PDF document
“අධ්‍යාපන පර්යාලෝක” පර්යේෂණ ජර්නල ප්රකාශනය-2022
Tuesday, 18 January 2022
ප්රකාශනය බාගත කරගන්න
- Published in Uncategorized
The Minister of Education Dinesh Gunawardana offers the relics to Maha Nayaka Thero for the new pagoda at Gampaha Bandaranayaka college.
Tuesday, 18 January 2022
The casket containing four relics for the newly constructed pagoda at Gampaha Bandaranayaka college was handed over to the patron of the devotees’ council of Sri Jayawardanapura Silumini Temple and The Minister of Education Dinesh Gunawardana by the treasurer of the devotees’ council of Sri Jayawardanapura Silumini Temple and the Dhammachethiya trust Mr. Sampath Ariyarathan
- Published in Ministry News, News