බණ්ඩාරනායක විදුහලේ අභිනව සෑය උදෙසා,
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,
මහානායක හිමියන් වෙත ධාතූන් වහන්සේ පිළිගන්වයි.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අභිනවයෙන් ඉදිවූ සෑය උදෙසා ධාතූන්වහන්සේලා සිව්නම සහිත කරඬුව, ධම්මචේතිය භාරකාර හා ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාර දායක සභාවේ භාණ්ඩාගාරික සම්පත් ආරියරත්න මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාර දායක සභාවේ අනුශාසක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත, 2022.01.11 දින, එම විහාරස්ථානයේදී භාරදීමෙන් අනතුරුව, එය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙත භාරදීම පිණිස, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අභිධජ මහා රට්ඨගුරු අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නායක ස්වාමිද්‍රයන් වහන්සේ වෙත පිළිගැන්වූ අවස්ථාව.
- Ministry
- Circulars
- Ministry Structure
- Static Reports
- Procurement Notices
- Special Projects
- Divisions
- Academics