“பிள்ளைகளை சுகாதார பாதுகாப்பான முறையில் பாடசாலைக்கு அழைத்து வருவதற்காக அனைத்து தரப்பினரும் பொறுப்புடன் செயல்பட வேண்டும் …”
Monday, 11 January 2021
கல்வி அமைச்சின் செயலாளர் புதிய பாடசாலை தவணைக்காக பிள்ளைகளை சுகாதார பாதுகாப்பான முறையில் பாடசாலைக்கு அழைத்து வர பெற்றோர்கள், ஆசிரியர்கள், அதிபர்கள் மற்றும் சகல தரப்பினரும் பொறுப்புடன் செயற்பட வேண்டும் என கல்வி அமைச்சின் செயலாளர் பேராசிரியர் கபிலா பெரேரா தெரிவித்தார். பாடசாலைகளை திறப்பது தொடர்பாக போக்குவரத்து மற்றும் சுகாதார அதிகாரிகளுடன் கல்வி அமைச்சில் நடைபெற்ற விசேட ஊடக சந்திப்பின் போதே கல்வி அமைச்சின் செயலாளர் இந்த கருத்துக்களை தெரிவித்தார். 2021 ஆம் ஆண்டில் புதிய
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
No Comments
Hear from PISA founder at Cambridge digital hub launch
Monday, 11 January 2021
What possibilities does digital technology open up for the global future of education? You are warmly invited to join us for the launch of the Digital Education Futures Initiative at Cambridge (DEFI), hosted by Cambridge Partnership for Education Managing Director Jane Mann. Event Launch of the Digital Education Futures Initiative at Cambridge Date/time 21 January
ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ට සමතුන්ට සරසවි අධ්‍යාපනයත් නිමවන තෙක් ශිෂ්‍යාධාර…
Monday, 11 January 2021
පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් මුලු ලකුණු 200 ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනා (10) සහ බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට ඉහළින් සමත් වූ උදිත් ශාලුක දරුවා වෙත, ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාදීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ඉගෙනීමෙහි සුවිශේෂ දක්ෂතා පෙන්වන දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
හෙට සිට පාසල් ආරම්භ කරන්නේ සැලසුම්සහගත සහ අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් අනුවයි. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Monday, 11 January 2021
හෙට (11) සිට බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් 2-13 තෙක් ශ්‍රේණි සඳහා විවෘත කෙරේ. රට තුළ පවතින තත්වය හමුවේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගත හැකි සියලු පියවර ගනිමින් පාසල් ආරම්භ කිරීමේ තීරණය ගත් බව මේ සම්බන්ධයෙන් අද (10) පැවති මාධ්‍ය හමුවේ දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Appeal Board Recommendations of Teacher Transfers- 2020 (Tamil Medium)
Friday, 08 January 2021
Click Here for Download the list Teacher Transfer Board Recommendations for Late Applications – 2020 (Tamil Medium) Click Here for Download the list
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
Suraksha Student Insurance Agreements Are Renewed.
Friday, 08 January 2021
Sri Lanka Insurance Corporation is in agreement with the ministry of education to provide the benefits of the Suraksha student insurance scheme that has been implemented for the health protection of the school children. Accordingly, the signing of the agreements with the relevant institution happened recently (04) at the ministry of education premises with the
- Published in Academics News, Ministry News, News, Students News
ගුරු සේවයේ ස්ථාන මාරු (ජාතික පාසල්)- 2020- අ.පො.ස. (සා/පෙළ) ගුරු ස්ථාන මාරු අභියාචනා
Friday, 08 January 2021
කොළඹ ගම්පහ කළුතර ගාල්ල මාතර හම්බන්තොට ඌව වයඔ මධ්‍යම සබරගමුව උතුරුමැද උතුරු නැගෙනහිර ගුරු සේවයේ ස්ථාන මාරු (ජාතික පාසල්)- 2020- අ.පො.ස. (සා/පෙළ) ගුරු ස්ථාන මාරු ප්‍රමාද අයදුම්පත් තීරණ කොළඹ ගම්පහ කළුතර ගාල්ල මාතර හම්බන්තොට ඌව වයඔ මධ්‍යම සබරගමුව උතුරුමැද උතුරු නැගෙනහිර
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
தேசிய பாடசாலைகளில் வெற்றிடமாகியூள்ள அதிபர் பதவிகளுக்கு அலுவலர்களை தெரிவூ செய்யூம் நேர்முகப் பரீட்சைக்கான அழைப்பு – இலங்கை அதிபர் சேவை தரம் I
Friday, 08 January 2021
Click Here for Download the Calling Letter Click Here for Download the Calling List Click Here for Download the annexure 1 Click Here for Download the annexure 2
පුරප්පාඩු වී ඇති ජාතික පාසල් විදුහල්පති තනතුර සම්පූර්ණ කිරීමේ සම්මුඛ පරීක්ෂණය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය 1 ශ්‍රේණිය
Friday, 08 January 2021
කැඳවීමට නියමිත නිලධාරීන්ගේ ලේඛනය කැඳවීමේ ලිපිය ඇමුණුම් 1 ඇමුණුම් 2
- Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
School Calender – 2021
Friday, 08 January 2021
Click Here for Download
- Published in Uncategorized @si