පුරප්පාඩුව පවතින අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර ….. සංශෝධනය
Monday, 29 November 2021
පුරප්පාඩුව පවතින අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවීමට අදාළ නිවේදනයේ පහත දැක්වෙන වගන්ති එය ඉදිරියෙන් දක්වා ඇති පරිදි සංශෝධනය කරනු ලැබේ. අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය -2021.12.10 මෙම සංශෝධනය හැර අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments
Sri Lanka foundation Institute
Monday, 29 November 2021
Click here for more
- Published in Academics Special Notices
Father’s letter to kid
Monday, 29 November 2021
Click here for more
- Published in Academics Special Notices
10 fastest growing jobs of the next decade
Monday, 29 November 2021
Click here for more
- Published in Academics Special Notices
New corona virus variant
Monday, 29 November 2021
click here for more
- Published in Academics Special Notices
Study of U.S. Institutes for Scholars and Secondary Educators
Monday, 29 November 2021
Greetings! Study of the U.S. Institutes (SUSIs) for Scholars and Secondary Educators are post-graduate level academic programs for mid-career foreign scholars, faculty, practitioners, and secondary educators whose purpose is to strengthen curricula and to improve the teaching about the United States in academic institutions abroad. SUSIs for Scholars are six-weeks long; SUSIs for Secondary Educators
- Published in Academics Special Notices, Special Notices
JDS Scholarship – Deadline Extension
Wednesday, 24 November 2021
JDS Operating Committee has decided to extend the closing date of JDS Scholarship Program. New Closing date is 3rd December 2021. Already ERD has officially informed it in their Website (link given below) ERD Link
නිදහස් අධ්‍යාපනය ඔබේ මහ වස්තුවයි. එනිසා කිසි දිනෙක පසුබසින්න එපා – ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Tuesday, 23 November 2021
2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට සමස්ථ ලංකා මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් විශිෂ්ට ප්‍රතිඵල ලද සිසු සිසුවියන් ඇගයීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2021-11-22 දින බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදි සිදුකෙරිණ. එම අවස්ථාව ඇමතු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා“මෙය සුවිශේෂි මෙන්ම සුන්දර අවස්ථාවක්. හොඳින් අධ්‍යාපනය ලබා විජයග්‍රහණය කළ එම සිසු දරුවන්ට දෙමව්පියන්ට විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Free education is your great treasure. So, never retreat – The Minister of Education Dinesh Gunawardana
Tuesday, 23 November 2021
The appreciation of the students who sat for 2020 ordinary level examination and received outstanding results at all island level and district level was done at Isurupaya, the ministry of education on 22.11.2021 with the leadership of The Minister of Education Dinesh Gunawardana. Addressing that occasion The Minister of Education Dinesh Gunawardana said, “This is
- Published in Academics News, Ministry News, News, Students News
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය
Tuesday, 23 November 2021
ලේඛනය මෙතනින් භාගත කරන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්