ආතතියෙන් තොර යහපත් මානසික සෞඛ්‍යයක් දරුවන්ට අත්පත් කරදීමට සතිපාසල් වැඩසටහන ඉතා කාලෝචිතයි.
Monday, 08 February 2021
සෑම දරුවෙකුගේ ම ශාරීරික සෞඛ්‍ය හා පෝෂණය ඉතා වැදගත් වන බවත්, එහෙත් ඒ සියල්ලට ම වඩා දරුවා ආතතියෙන් තොරව, මානසික සුවයෙන් සිටීම අතිශයින් වැදගත් බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ ය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අතිපූජ්‍ය උඩඊරියගම ධම්මවිජය ස්වාමීන්වහන්සේගේ සංකල්පයක් අනුව සති පාසල වැඩසටහන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් විෂයමාලාවට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
‘The Book of Ethics’ will be printed soon – Minister of Education Professor G.L. Peiris
Wednesday, 03 February 2021
The action will be taken to print and distribute among school children the book of ethics that had been prepared to be printed but subjected to intentional delay for 5 years, said The Minister of Education Professor G.L. Peiris. The minister stated this while participating in the event of handing over of the appointment letters
- Published in Ministry News, News
‘சியோதா’
Tuesday, 02 February 2021
விசேட தேவைகள் உடனான சிரார்களினது கல்வி அபிவிருத்திக்காக ஹோமாகம கல்வி வலயத்தில் கஹதுடுவ, வெனிவல்கொலவில் அமைந்துள்ள ‘சியோதா’ விசேட மற்றும் உள்ளடங்கல் கல்விக்கான தேசிய நிறுவகத்தின் விசேட கல்வி ஆசிரியர் (04 பதவிகள்), உடற்கல்வி, ஆலோசனை, சித்திரம், நடனம், சங்கீதம், தகவல் மற்றும் கணணித் தொழில்நுட்ப ஆசிரியர்கள் (06 பதவிகள்) இற்காக இலங்கை ஆசிரியர் சேவையைச் சேர்ந்த ஆசிரியர்களிடமிருந்து விண்ணப்பங்கள் கோரப்படுகின்றன. விண்ணப்பப் படிவத்தினை கீழே பதிவிறக்கம் செய்துகொள்ள முடியும். 1 2
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් “ශිෂ්‍යෝදා”
Tuesday, 02 February 2021
විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් හෝමාගම අධ්‍යාපන කලාපයෙහි කහතුඩුව, වෙනිවැල්කොළ පිහිටි “ශිෂ්‍යෝදා” විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන ජාතික ආයතනයෙහි විශේෂ අධ්‍යාපන ගුරු (තනතුරු 04), ක්‍රීඩා, උපදේශනය, චිත්‍ර, නැටුම්, සංගීත, තොරතුරු හා පරිගණක තාක්ෂණ ගුරු (තනතුරු 06) සඳහා, ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරු භවතුන්ගෙන් අයදුම්පත් කැඳවේ. අදාල ලිපිය සහ අයදුම්පත පහළින් භාගත කළ හැකිය. අදාල
‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණය කරනවා- අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
Tuesday, 02 February 2021
මුද්‍රණය සඳහා සකස්කොට තිබුණ ද වසර 05ක් තිස්සේ බාලගිරි දෝෂයට හසුව තිබූ ‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණයකොට පාසල් සිසුන් වෙත බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගිය දා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති ආගමික උපදේශක මණ්ඩල පත්වීම් ලිපි ප්රදානය සඳහා සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ආගමික මණ්ඩලවලට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Feasibility of reducing the district cut off marks of scholarships is considered
Tuesday, 02 February 2021
The education secretary Professor Kapila Perera issued a special clarification to the media today (01) regarding the submissions made by the parents and the teachers’ unions to the presidential secretariat with regard to the high rank of the district cut of marks for providing schools on the basis of the results of grade 5 scholarship
- Published in Academics News, Ministry News, News, Students News
ශිෂ්‍යත්ව දිස්ත්‍රික් කඩඉම් ලකුණු අඩු කිරීමට ඇති ප්‍රායෝගික හැකියාව සොයා බැලේ
Monday, 01 February 2021
2020 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් ලබාදීම සඳහා නිර්ණය වූ දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉහළ අගයක් ගැනීම සම්බන්ධයෙන් දෙමව්පිය හා ගුරු සංගම් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කරන ලද කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අද (01) මාධ්‍ය වෙත විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. 1- 13 ශ්‍රේණි සහිත බාලක
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Unlock the full scope of innovation & strategy with PGD in Innovation & Design Thinking.
Monday, 01 February 2021
Unlock the full scope of innovation & strategy with PGD in Innovation & Design Thinking.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම.
Monday, 01 February 2021
අංක 1928/28 හා 2015.08.21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ 10.3 වගන්තියේ සහ 2020.01.21 දිනැති සංශෝධනයේ සඳහන් විධිවිධාන අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ 2021.01.01 දිනට අනුමත තනතුරු සඳහා පවත්නා පුරප්පාඩු පිරවීමට ජ්‍යෙෂ්ඨතාවය මත සුදුසුකම් ලැබූ නිලධාරීන්ගෙන් ඉදිරියේදී අයදුම්පත් කැඳවනු ලැබේ. පුරප්පාඩු ගණනය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Improving Workplace Productivity using ICT
Monday, 01 February 2021
Improving Workplace Productivity using ICT