2021 පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි 25න් අවසන්
Wednesday, 24 February 2021
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් එනම් 2021/02/25වන දිනයෙන් අවසන් කෙරේ. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 25වන බ්‍රහස්පතින්දා පළමු පාසල් වාරයේ පළමු අදියර
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
05 ශ්‍රේණි ශිෂ්‍යත්ව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්
Tuesday, 23 February 2021
අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා පෙබරවාරි 15 වන දින සිට මාර්තු 15 වන දින දක්වා අවස්ථාව සලසා ඇත. අභියාචනා අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා පහත Link එක භාවිතා කරන්න. https://g6application.moe.gov.lk/#/ උපදෙස් මෙතනින් ලබා ගන්න.
Scholarships for Masters Degrees under the Thailand International Postgraduate Programme (TIPP) for the year -2021
Tuesday, 23 February 2021
Click Here for more
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Scholarships for Masters Degrees under the Thailand International Postgraduate Programme (TIPP) for the year -2021
Tuesday, 23 February 2021
Click Here for more
සාර්ධර්මවලින් පිරිපුන් අධ්‍යාපනයක් අද රටට අවශ්‍යයි. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Tuesday, 23 February 2021
සාරධර්මවලින් පිරිපුන් පුරවැසියකු අධ්‍යාපනය තුළින් බිහිවිය යුතු බවත් ඒ සඳහා අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින හිස්තැන් පිරවීමට කටයුතු කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ මීගමුව BCI අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයක් අමතමිනි. එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද රට තුළ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“The policy of our government is to eyewitness the problems in villages and provide solutions..” – The Minister of Education Professor G.L. Peiris
Tuesday, 23 February 2021
The Minister of Education Professor G.L. Peiris said that when identified the people who are deprived of privileges and missed the opportunities to come forward and given opportunities for them, they will achieve successful results and the policy of the government is to eyewitness the problems of people in villages and to provide solutions for
- Published in Academics News, Ministry News, News, Students News
“සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කරනවා”-අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්
Tuesday, 23 February 2021
මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/02/22වන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
2016-2018 தேசிய போதனாவியல் டிப்ளோமாதாரர்கள் இலங்கை ஆசிரிய சேவையின 3 ஆம் வகுப்பில் 1 (ஆ) தரத்திறகு ஆட்சேர்ப்புச் செய்தல்
Monday, 22 February 2021
அதிபர்களுக்கான கடிதத்தை இங்கே பதிவிறக்கவும்https://moe.gov.lk/wp-content/uploads/2021/02/Sehani-Ekenayake-07.02.2021.pdf இணைப்பு 01 படிவத்தை இங்கே பதிவிறக்கவும்
- Published in Uncategorized @si
2016-2018 தேசிய போதனாவியல் டிப்ளோமாதாரர்கள் இலங்கை ஆசிரிய சேவையின 3 ஆம்வகுப்பில் 1 (ஆ) தரத்திற கு ஆட்சேர்ப்புச் செய்தல்
Monday, 22 February 2021
அதிபர்களுக்கான கடிதத்தை இங்கே பதிவிறக்கவும் இணைப்பு 01 படிவத்தை இங்கே பதிவிறக்கவும்
- Published in Uncategorized @si
“දරුවන් තුළ කණ්ඩායම් හැඟීම, සහකම්පනය, සංහිඳියාව ඇතිකරන්නට බාලදක්ෂ ව්‍යාපාරය ඉටුකරන කාර්යභාරය අද්විතීයයි “ – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Monday, 22 February 2021
දරුවන්ගේ අදහස් උදහස්වල නම්‍යශීලීබව ඇතිවන්නේ ළමාකාලයේ දී බවත්, ජීවිතයේ අභියෝගවලට මුහුණදීමට ශක්තිමත් අඩිතාලමක් සකස් කරමින් එම යහ ගුණ වර්ධනය කරන්නටත්, දරුවන් තුළ සාමූහික හැඟීම, සහකම්පනය සහ සංහිඳියාව ඇතිකරන්නටත් බාල දක්ෂ ව්‍යාපාරයෙන් විශාල කාර්යභාරයක් සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්ෂ දරුවන් තවදුරටත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්