රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධ ව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ.
Thursday, 25 March 2021
චක්‍රලේඛය මෙතනින් භාගත කරගන්න. 2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි 2021/03/29වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් පලාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොටඨාස භාර අධ්‍යාපන අධ්යක්ෂවරුන්, පරිවේණාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
English Language Assessment Competition Conducted by British Council and English & Foreign Language Branch
Thursday, 25 March 2021
Click here for more
- Published in Special Notices, Students Special Notices
Digital policy for Education Sector, Fiber 4G for schools soon
Wednesday, 24 March 2021
Digital policy for Education Sector, Fiber 4G for schools soon March, 24, 2021 Issues with connectivity, content, capacity gaps, at present, have been identified as major obstacles in school education in the new normal, and will not be so for long. Speaking at a well attended two day workshop jointly organized by the Ministry of
- Published in Academics News, Ministry News, News, Students News
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ අනුමත තනතුරු04 ක පුරප්පාඩු පිරවීම
Wednesday, 24 March 2021
සුදුසුකම් ලත් නිලධාරීන්ගේ නාම ලේඛනය නිවේදනය මෙතැනින් ගන්න අයදුම්පත්‍රය මෙතැනින් ගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
“மார்ச் மாதம் 29 ஆம் திகதி நாட்டின் சகல பாடசாலைகளிலும் சகல வகுப்புக்களும் ஆரம்பிக்கப்படும்”
Wednesday, 24 March 2021
கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் இம்மாதம் 29 ஆம் திகதி அதாவது 2021/03/29 ஆம் திகதி திங்கட்கிழமை நாட்டின் சகல பாடசாலைகளிலும் சகல வகுப்புக்களும் கல்வி நடவடிக்கைகளுக்காக திறக்கப்படும் எனவும் அதேநேரத்தில் சகல முன்பள்ளிகளும் திறக்கப்படும் என கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் அவர்கள் தெரிவித்தார். 2021/03/24 ஆம் திகதி பொல்ஹேன்கொட அரசாங்க தகவல் திணைக்களத்தில் நடைபெற்ற அமைச்சரவைத் தீர்மானங்களை அறிவிக்கும் ஊடக சந்திப்பில் கலந்து கொண்டபோதே அமைச்சர் மேற்கண்டவாறு தெரிவித்தார். இதன் போது
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
“All schools in the island are opened on 29th March for all grades.”
Wednesday, 24 March 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස් – The Minister of Education Professor G.L. Peiris All schools in the island are opened for educational activities on Monday 29th of this month (29.03.2021) for all grades and along with it all the pre-schools are also opened, said The Minister of Education Professor G.L. Peiris. The minister
- Published in Academics News, Ministry News, News, Students News
මාර්තු 29වන දින දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා විවෘත කරනවා”
Wednesday, 24 March 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස් මේ මස 29වන දින එනම් 2021/03/29 වන සඳුදා දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් විවෘත කරන බවත් ඒ සමඟ ම සියලු ම පෙරපාසල් ද විවෘත කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/03/24වන දින පොල්හේන්ගොඩ රජයේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Selection of Teacher for Undergoing Teacher Education Courses 2021/2022
Wednesday, 24 March 2021
Instructions 28/2016 circular Selection of Teacher for Undergoing Teacher Education Courses – 2021/2022Instructions for completion of the application
- Published in Academics Special Notices
Selection of Teacher for Undergoing Teacher Education Courses 2021/2022
Wednesday, 24 March 2021
Instructions 28/2016 circular Selection of Teacher for Undergoing Teacher Education Courses – 2021/2022Instructions for completion of the application
- Published in Academics Special Notices
ගුරු විද්‍යාලයන්හි 2021/2022 ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම
Wednesday, 24 March 2021
ගුරු විද්‍යාලයන්හි 2021/2022 ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම අයදුම්පත පිරවීම සඳහා අවශ්‍ය උපදෙස් 28/2016 චක්‍රලේඛය ගුරු විද්‍යාලයන්හි 2021/2022 ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ඉල්ලුම් පත්‍රය
- Published in ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්