ஆசிரியர் வாண்மை அபிவிருத்தி மத்திய நிலையங்களுக்கான முகாமையாளர் பதவிக்கு தற்காலிகமாக இணைப்புச் செய்தல் கீழுள்ள ஆசிரியர் மத்திய நிலையங்களது முகாமையாளர்கள் ஓய்வு பெற்றதன் காரணமாக அப் பதவிகளில் வெற்றிடம் ஏற்பட்டுள்ளது.
Wednesday, 28 April 2021
ஆசிரியர் வாண்மை அபிவிருத்தி மத்திய நிலையங்களுக்கான முகாமையாளர் பதவிக்கு தற்காலிகமாக இணைப்புச் செய்தல்கீழுள்ள ஆசிரியர் மத்திய நிலையங்களது முகாமையாளர்கள் ஓய்வு பெற்றதன் காரணமாக அப் பதவிகளில் வெற்றிடம் ஏற்பட்டுள்ளது.மாதம்பைநாஉலகந்தளாய்பகமூனைமன்னார்பசறைபனங்கலைமானிப்பாய் அப்பதவிகளுக்காக தற்காலிகமாக இணைப்புச் செய்ய விரும்பும் ஆசிரியர் கல்வியியலாளர் சேவை உத்தியோகத்தர்கள் தங்களால் தயாரிக்கப்பட்ட விண்ணப்பப்படிவமொன்றை கீழ் குறிப்பிடப்பட்டுள்ள முகவரிக்கு 2021.05.13ம் திகதிக்கு முன்னர் அனுப்புமாறு தெரிவித்துக் கொள்கின்றேன். கல்விப் பணிப்பாளர்ஆசிரியர் கல்வி நிர்வாக்க் கிளைஇசுருபாய,பத்தரமுல்லைதொலைபேசி: 0112784618
- Published in Academics Special Notices, Ministry Special Notices, Parents Special Notices, Special Notices, Students Special Notices
No Comments
ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන වල කළමනාකරු තනතුර සඳහා තාවකාලිකව අනුයුක්ත කිරීම.
Wednesday, 28 April 2021
පහත සඳහන් ගුරු මධ්‍යස්ථාන වල කළමනාකරුවන් විශ්‍රාම යෑමත් සමඟ එම තනතුර පුරප්පාඩු වේ.මාදම්පේනාඋලකන්තලේබකමූණමන්නාරමපස්සරපනංගලමනිපායිඒ සඳහා තාවකාලිකව අනුයුක්ත කිරීමට කැමැත්ත පල කරන ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සිටී නම් තමා විසින් සකස් කරගත් අයදුම්පතක් පහත සඳහන් ලිපිනය වෙත 2021.05.13 දිනට පෙර ලැබීමට සලස්වන මෙන් ඉල්ලා සිටිම්. අධ්‍යාපන අධ්යක්ෂගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාවඉසුරුපායපැලවත්තබත්තරමුල්ලදු.අ. 0112784618
All schools, Pre-schools and Pirivenas in the island are closed until 30 th of this month – The Minister of Education Professor G.L. Peiris
Wednesday, 28 April 2021
Our government has decided to stop functioning of all schools, pre-schools and Pirivenas in the island till next Friday 30.04.2021. And also to take a decision to reopen them next week starting from Monday 03.05.2021 after having discussions this weekend with the health sectors, provincial directors of education and the principals, said The Minister of
- Published in Academics News, Ministry News, News, Students News
දිවයිනේ සියලු ම පාසල්, පිරිවෙන් සහ පෙරපාසල් මේ මස 30 දක්වා පන්ති නොපැවැත්වේ.
Tuesday, 27 April 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අපේ රජය තීරණය කරලා තිබෙනවා එළඹෙන සිකුරාදා එනම් 2021/04/30 දක්වා දිවයිනේ සියලු ම පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් නොපැවැත්වීමට. මෙම සති අන්තයේ අපි සෞඛ්‍ය අංශ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ විදුහල්පතිවරු සමඟ සාකච්ඡා කරලා එළඹෙන තුන්වන සඳුදා එනම් 2020/05/03 දිනයෙන් එළඹෙන සතියේ පන්ති නැවත පැවැත්වීම පිළිබඳ තීරණයක් ගැනීමට. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය . අමාත්‍යවරයා මේ බැව්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Online event: Rediscovering Sri Lanka
Tuesday, 27 April 2021
Click for more…
- Published in Academics Special Notices, Special Notices
மும்மொழிப் பாடசாலைகளை உருவாக்குவதன் மூலமாக கல்வியின் முன்னேற்றப் பயணத்திற்கும் மற்றையவரின் விருப்பு வெறுப்புகளையும் சரியாக புரிந்து கொள்வதற்கும் பெரும் ஏதுவாக அமையும்-
Tuesday, 27 April 2021
கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ். மும்மொழிப் பாடசாலைகளை உருவாக்குவதன் மூலமாக கல்வியின் முன்னேற்றப் பயணத்தினையும் அதேநேரத்தில் சிங்கள-தமிழ்-முஸ்லிம் பிள்ளைகளுக்கு தமது சகோதர மாணவ மாணவியரது விருப்பு வெறுப்புகளை புரிந்து கொள்வதற்கும், கருத்துக்களை சரியாக தெரிவிப்பதற்கு மற்றும் பரிமாறிக் கொள்வதற்குமான பின்னணியை ஏற்படுத்துகின்றது. அதற்காக கோட்டை ராகுல வித்தியாலயத்தினை மும்மொழிப் பாடசாலையாக அபிவிருத்தி செய்வதற்கு நாம் எதிர்பார்க்கின்றோம் என கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் அவர்கள் தெரிவித்தார். கோட்டை ராகுல வித்தியாலயத்தில் புதிதாக நிர்மானிக்கப்பட்ட நீச்சல்
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල්යයි.
Monday, 26 April 2021
අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ 2021 අප්‍රේල් මස 27 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. දැනට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව එම පරීක්ෂණ පැවැත්වීම සුදුසු නොවන බව තීරණය කරන ලදී ඒ අනුව, ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම
ලොව විවිධ විද්වතුන් අපේ රටවලට එන්න කැමතියි – අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දිය යුතු යි.
Monday, 26 April 2021
ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා සේවා ප්‍රවර්ධන අධ්යක්ෂ වශයෙන් සේවය කරන පබිලිස් සිල්වා මහතා වසර 65කට වැඩි කාළයක් සේවය හා එතුමාගේ ඒ කැපවීම සමස්ත රටට ම ආදර්ශයක් වන බවත් එමෙන්ම ඒ මහතා මේ දක්වා සූපවේදය හා අදාලව ග්රන්ථ 20ක් පමණ රචනා කර ඇති බවත්. ඒ මහතා විසින් රචිත කෘති 03ක් එළි දක්වන අවස්ථාවට සහභාගී වීමට
- Published in අමාත්‍යාංශ පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම තුළින් අධ්‍යාපනයේ ප්රගමනයට වගේ ම අනෙකාගේ සිතුම් පැතුම් නිවැරදිව අවබෝධ කර ගැනීමට විශාල පිටුවහලක් – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
Friday, 23 April 2021
ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම තුළින් අධ්‍යාපනයේ ප්රගමනයක් වගේ ම සිංහල-දමිළ-මුස්ලිම් දූ දරුවන්ට තමන්ගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සිතුම් පැතුම් අවබෝධ කර ගැනීමට, අදහස් නිවැරදිව ප්‍රකාශ කිරීමට සහ හුවමාරු කර ගැනීමට විශාල පිටුවහලක් වෙනවා. එබැවින් කෝට්ටේ රාහුල විද්‍යාලය ත්‍රෛභාෂා පාසලක් ලෙස සංවර්ධනය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
WHO | COVID-19 Content Update
Friday, 23 April 2021
Click for more……
- Published in Ministry Special Notices, Special Notices