பாடசாலைகளை ஆரம்பிப்பது தொடர்பான கலந்துரையாடலொன்று எதிர்வரும் புதன்கிழமை நடாத்த உத்தேசிக்கப்பட்டுள்ளது-
Wednesday, 12 May 2021
கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ்.எதிர்வரும் புதன்கிழமை இலங்கையின் பிரதான மருத்துவர்கள், கல்விசார் புத்திஜீவிகள்உட்பட உரிய தரப்பினரை சந்திக்க எதிர்பார்ப்பதாகவும் அதன் போது பாடசாலைகள்,பிரிவெனாக்கள், பல்கலைக்கழகங்களை ஆரம்பிப்பது தொடர்பிலானஆலோசனைகளைப் பெறவிருப்பதாகவும் அதனடிப்படையில் பாடசாலைகளை திறப்பதுதொடர்பான தீர்மானத்தினை மேற்கொள்ளவுள்ளதாகவும் கல்வி அமைச்சர் பேராசிரியர்ஜீ.எல்.பீரிஸ் அவர்கள் தெரிவித்தார். 2021/05/09 ஆம் திகதி அநுராதபுரம் ஜயந்திவிகாரை, ருவன்வெலிசாய, லங்காராமய ஆகிய முப்பீட விகாரைகளின் சங்கைக்குரியதலைமைத் தேரர்களை சந்தித்ததன் பின்னர் ஊடகங்களுக்கு கருத்து தெரிவிக்கும் போதேஅமைச்சர் மேற்கண்டவாறு தெரிவித்தார்.தற்போது நாட்டில் வாரா வாரம்
- Published in Ministry News, Uncategorized @ta, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
No Comments
නව ප්‍රතිසංස්කරණ තුළින් මාස 08කට පෙර, පාසල් අධ්‍යාපනය අවසන්කර උසස් අධ්‍යාපනයට මෙරට දරුවන්ට අවස්ථාව ලබා දෙනවා-
Monday, 10 May 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව දරුවන් අධ්‍යාපනයෙන් බැහැ ව නිවසේ සිටින මාස 08ක කාලයත් උසස් පෙළින් අනතුරු ව නිවසෙන් බැහැරව සිටින කාලයත් අඩු කිරීම තුළින් සම්පූර්ණ මාස 08ක පමණ කාලයක් එම දරුවන්ගේ වටිනා ජීවිතයෙන් ඉතිරි කර දීමට හැකි පරිදි 2022/2023 වන විට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකිවන බැව් අධ්‍යාපන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Employers shift focus from education to skills
Monday, 10 May 2021
Click here for more….
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
WHO | COVID-19 Content Update
Monday, 10 May 2021
Click for more….
- Published in Academics Special Notices, Special Notices
Schools, preschools, Pirivenas, universities and private tuition classes are not reopened until further notice. – The Minister of Education Professor G.L. Peiris
Monday, 10 May 2021
The Minister of Education Professor G.L. Peiris said that the government decided not to reopen all the schools, preschools, Pirivenas, universities and private tuition classes until further notice because of the covid risk prevailing in the country. The minister further stated that even though the present government has a strong desire to continue the educational
- Published in Academics News, Ministry News, News, Students News
A decision to stop the 09 months time which forced school children to confine to their homes after the examinations…
Monday, 10 May 2021
The Secretary of the Ministry of Education Professor Kapila Perera The Secretary of the Ministry of Education Professor Kapila Perera said that the cabinet approval has been received to change the period of time to hold the general certificate of education ordinary level examination and the general certificate of education advanced level examination by changing
- Published in Ministry News, News, Students News
පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට අපේක්ෂා කරනවා
Sunday, 09 May 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් එළඹෙන බදාදා ලංකාවේ ප්‍රධාන වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයන් ඇතුළු පිරිසක් හමුවීමට බලාපොරොත්තු වන බව ත් පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධ ව අදාළ උපදෙස් ලබා ගැනීමට බලපොරොත්තු වන අතර ඒ අනුව පාසල් විවෘත කිරිම සම්බන්ධ ව තීරණයක් ගන්නා බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ
- Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු විවෘත නොකෙරේ
Friday, 07 May 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් රටේ පවතින කොවිඩ් 19 අවදානම නිසා රටේ සියලු ම පාසල්, පෙරපාසල්, පිරිවෙන්, උපකාරක පන්ති සහ විශ්වවිද්‍යාල සියල්ල නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. වර්තමාන රජය මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවකින් පසුවුව ද පවතින අවදානම් තත්ත්වය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
විභාගවලින් පසු පාසල් සිසුන්ට නිවසේ කල් මරන්නට සිදු වූ මාස 09ක කාලය අවසන් කිරීමට තීරණයක්
Thursday, 06 May 2021
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අධ්‍යාපනයෙන් මාස 09ක පමණ කාලයක් ඈත්කොට තබන වර්තමාන අධ්‍යාපන ක්‍රමය වෙනස්කොට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පවත්වන කාල සීමාව වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ඒ මහතා මේ බැව් පැවසූයේ කොළඹ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම
Thursday, 06 May 2021
වැඩිදුර කියවන්න
- Published in Uncategorized @si, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්