අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථානමාරු- 2022
Tuesday, 09 November 2021
ලිපිය මෙතැනින් බා ගත කරගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
No Comments
A meeting between the Federation of University Teachers Association (FUTA) and the Minister of Education Dinesh Gunawardana
Tuesday, 09 November 2021
A meeting was held on 05.11.2021 at The Ministry of Higher Education, Ward Place, Colombo between the Federation of University Teachers Association (FUTA) and the Minister of Education Dinesh Gunawardana. The Federation of University Teachers Association submitted a request about establishing a separate service for university teachers and other several matters such as education reforms,
- Published in Academics News, Ministry News, News
පුරප්පාඩුව පවතින අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර …..
Monday, 08 November 2021
පුරප්පාඩුව පවතින අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ. ඊට අදාල අයදුම් පත සහ තනතුර සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පටිපාටිය උපදෙස් පහළින් භාගත කරගන්න. අයදුම් පත WORD File උපදෙස්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්
Monday, 08 November 2021
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) අතර හමුවක්, කොළඹ වෝඩ් පෙදෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී 2021.11.05 දින සිදුවිය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනම සේවාවක් ලෙස ස්ථාපිත කිරීම පිළිබඳ ඉල්ලීමක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, උසස් අධ්‍යාපනය සම්බන්ද ඇතැම් පනත් සංශෝධනය, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනය, උසස් පෙළ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී (05) දින සිදුවිය
Monday, 08 November 2021
අනාදිමත් කාලයක සිට ආර්ථික, සංස්කෘතික, දේශපාලනික හා සමාජීය වශයෙන් ශ්‍රී ලංකාව හා බැඳී කටයුතු කරන මහජන චීන සමුහාණ්ඩුව ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිත්‍රයෙක් ව, දේශීය හා විදේශීය වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් බොහෝ දුෂ්කරතා අවස්ථාවලදී දුන් සහයෝගය පිළිබඳව පළමුව අමාත්‍යවරයා චීන තානාපතිවරයා වෙත සිය ගෞරවය පුද කළේය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අධ්‍යනයන්ට හා පර්යේෂණ හා පුහුණු කිරීම් ක්ෂේත්රයට එවක් පටන් මේ දක්වා ලබාදුන්
- Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
Top 10 tech trends that will shape the coming decade, according to McKinsey
Monday, 08 November 2021
Click here for more
- Published in Academics Special Notices
How to create a future that’s sustainable, inclusive, and growing
Monday, 08 November 2021
Click here for more
- Published in Academics Special Notices
අධ්‍යාපන අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල අධ්‍යාපන අධ්යක්ෂ/කොමසාරිස් තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණය
Friday, 05 November 2021
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
கொவிட – 19 தொற ;றுப் பரவல ; நிலைமையின் கீழ சுகாதாரப பாதுகாப புடன் பாடசாலைகளை ஆரம்பித தல
Wednesday, 03 November 2021
Click here to download the instructions manual
COVID – 19 වසංගත තත්ත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිතව පාසල් ආරක්ම්භ කිරීම සඳහා උපදෙස් සංග්‍රහය – 2021
Wednesday, 03 November 2021
පාසල් ආරක්ම්භ කිරීම සඳහා උපදෙස් සංග්‍රහය – 2021 මෙතනින් භාගත කර ගන්න.