අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මඟින් පෙරපාසල් 19ක අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් අත්සේදුම් ඒකක සහ උෂ්ණත්වමාන ලබා දීම. 2021-11-29 දින මහරගම දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ දී මහරගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප්රදානය කළ අවස්ථාව.
- Ministry
- Circulars
- Ministry Structure
- Static Reports
- Procurement Notices
- Special Projects
- Divisions
- Academics