Click here to download the application Click here to download the paper advertisement
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
No Comments
සාමාන්‍ය කලා යෝග්‍යතා (බාහිර) පරීක්ෂණය (ඉංග්‍රීසි විෂය සහිතව) සහ විද්‍යාවේදී (බාහිර)උපාධි පළමු පරීක්ෂණය සමත් ගුරුවරුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම- 2020/2021 අධ්‍යයන වර්ෂය
Tuesday, 10 August 2021
පුවත්පත් දැන්වීම මෙතනින් බාගත කරන්න අයදුම්පත මෙතනින් බාගත කරන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
It is uncertain to open the schools at the end of August or at the beginning of September- The minister of Education Professor G.L. Peiris
Tuesday, 10 August 2021
A reasonable solution for teachers from the next budget The Minister of Education Professor G.L. Peiris said that the decision of the cabinet as the best procedure to solve the problem of teachers is to take a reasonable action for entire public service considering the current economic condition in the country through the budget proposals
- Published in Academics News, Ministry News, News, Students News
ஆசிரியர்கள் அதிபர்கள் பிரச்சினைக்கு துரிதமாக தீர்வு காண்பதற்கு அமைச்சரவை உபகுழு
Tuesday, 10 August 2021
03 மாதங்களில் தீர்வு, பாதீட்டின் மூலம் பெற்றுக்கொடுக்க தீர்மானம். அடுத்த வரவு – செலவுத் திட்டத்தில் ஆசிரியர், அதிபர் மற்றும் சமமான சேவைகளுக்கு நியாயம் வழங்கப்படும். சா.த. பரீட்சை பெறுபேறுகளை பெற்றுக்கொடுப்பதற்கு ஒத்துழைக்குமாறு ஆசிரியர்களிடம் வேண்டுகோள். நேற்று மாலை கூடிய அமைச்சரவை, ஆசிரியர்களின் பிரச்சினை தொடர்பில் “உடனடியாக தீர்வொன்றினை நடைமுறைச் சாத்தியமான வகையில் பெற்றுக் கொடுக்க முடியாதெனவும் அமைச்சரவையில் இது தொடர்பாக மேற்கொள்ளப்படும் தீர்மானமானது ஏனைய அரச சேவையின் சமமான சேவைகளிலும் தாக்கத்திளை ஏற்படுத்தும் என்ற காரணத்தினாலும்
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
Google Silicon Valley Campus
Tuesday, 10 August 2021
Google is planning yet another Silicon Valley campus, which will sit adjacent to a new center partly devoted to hardware, according to preliminary plans obtained by CNBC. Click here for more
- Published in Academics Special Notices, Special Notices
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අනුයුක්ත සේවා කාලය දීර්ඝ කිරීම
Monday, 09 August 2021
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අනුයුක්ත සේවා කාලය දීර්ඝ කිරීම
Monday, 09 August 2021
අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිත යි -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
Monday, 09 August 2021
ඊළඟ අය-වැයෙන් ගුරුවරුන්ට සාධාරණ විසඳුමක් ගුරුවරුන්ගේ ගැටලුව විසඳන්නට තිබෙන හොඳ ම සහ සුදුසු ම ක්‍රියාමාර්ගය ලෙස කැබිනට් මණ්ඩලයේ තීන්දුව වූයේ මාස 03කින් ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය යෝජනා මඟින් රටේ පවතින ආර්ථික තත්ත්වය ද සලකා බලා සමස්ත රාජ්‍ය සේවය ම පිළිබඳ සාධාරණයක් කිරීමයි යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/08/09වන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
In Rural Arkansas, a Shocking Loss Wards Off Vaccine Hesitancy
Monday, 09 August 2021
Bradley County, Arkansas has much in common with communities across the U.S. that have seen widespread resistance to vaccinating against Covid- 19 Click here for more
- Published in Academics Special Notices, Special Notices
ආදරෙයි කිව්වොත් පරිස්සම් වෙන්න – චින්තාගාරය වැඩසටහන
Saturday, 07 August 2021
පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු,කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු සහ විදුහල්පතිවරු,පරිවේණාචාර්යවරු,සියලු ගුරුවරු ,ගුරුවරියන් මගින්දැයේ දරුවන් වෙත ආදරයෙන්, දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය චින්තාගාරය වැඩසටහන දරුවන් වෙත ගෙනයාම සදහා ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි. මෙම දිනවල වඩාත් කතා බහට ලක් වෙන ළමා අපචාර සහ අපයෝජනයන් පිළිබදව දරුවන් සහ මව්පියන් දැනුවත් කළ යුතු යැයි අපි විශ්වාස කරමු.