ගුරු විදුහල්පති ගැටලුවට කඩිනමින් විසඳුම් සොයන්නට කැබිනට් අනු කමිටුවක්.
අඟහරුවාදා, 10 අගෝස්තු 2021
විසඳුම් මාස 03කින් අය-වැය ලේඛනයෙන් ම ලබාදීමට තීරණයක්. ඊළඟ අයවැයෙන් ගුරු,විදුහල්පති හා සමාන්තර සේවා සඳහා සාධාරණයක් සා.පෙළ ප්‍රතිඵල ලබාදීමට සහාය දෙන මෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලීමක්. කැබිනට් මණ්ඩලය ඊයේ හවස රැස් වූ අතර ගුරු ගැටලුව සම්බන්ධ “ක්ෂණික ව ඊයේ හවස ම විසඳුමක් ප්‍රායෝගික වශයෙන් ඉදිරිපත් කළ නොහැකි බව ත් කැබිනට් මණ්ඩලය මේ පිළිබඳ ලබා ගන්නා තීරණය අනෙකුත්
- Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
සාමාන්‍ය කලා යෝග්‍යතා (බාහිර) පරීක්ෂණය (ඉංග්‍රීසි විෂය සහිතව) සහ විද්‍යාවේදී (බාහිර)උපාධි පළමු පරීක්ෂණය සමත් ගුරුවරුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම- 2020/2021 අධ්‍යයන වර්ෂය
අඟහරුවාදා, 10 අගෝස්තු 2021
පුවත්පත් දැන්වීම මෙතනින් බාගත කරන්න අයදුම්පත මෙතනින් බාගත කරන්න
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අනුයුක්ත සේවා කාලය දීර්ඝ කිරීම
සඳුදා, 09 අගෝස්තු 2021
අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිත යි -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
සඳුදා, 09 අගෝස්තු 2021
ඊළඟ අය-වැයෙන් ගුරුවරුන්ට සාධාරණ විසඳුමක් ගුරුවරුන්ගේ ගැටලුව විසඳන්නට තිබෙන හොඳ ම සහ සුදුසු ම ක්‍රියාමාර්ගය ලෙස කැබිනට් මණ්ඩලයේ තීන්දුව වූයේ මාස 03කින් ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය යෝජනා මඟින් රටේ පවතින ආර්ථික තත්ත්වය ද සලකා බලා සමස්ත රාජ්‍ය සේවය ම පිළිබඳ සාධාරණයක් කිරීමයි යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/08/09වන
- Published in ශිෂ්‍ය පුවත්
ඉ-ඉගෙනුම් අන්තර්ගත නිර්මාණය සහ ඉදිරිපත්කිරීම සඳහා රජයේ පාසල්හි සේවයේ නියුතු ගුරුභවතුන්ගෙන් සැදුම්ලත් ජාතික මට්ටමේ විෂයානුබද්ධ සම්පත් පුද්ගල සංචිතයක් ස්ථාපනය කිරීම
සිකුරාදා, 06 අගෝස්තු 2021
පවතින වසංගත තත්වය මත ඇතිවී ඇති ප්‍රායෝගික දුෂ්කරතා සලකා බලමින් “දුරස්ථ අධ්‍යාපනයට අදාල ඉ-ඉගෙනුම් අන්තර්ගත නිර්මාණය සහ ඉදිරිපත්කිරීම සඳහා රජයේ පාසල්හි සේවයේ නියුතු ගුරුභවතුන්ගෙන් සැදුම්ලත් ජාතික මට්ටමේ විෂයානුබද්ධ සම්පත් පුද්ගල සංචිතයක් ස්ථාපනය කිරීම ” සදහා අයදුම්පත් කැදවීමේ අවසාන දිනය 2021 අගෝස්තු මස 20 වැනි දින දක්වා දීර්ඝ කරන ලද බව කාරුණිකව දන්වනු ලැබේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,
- Published in Uncategorized @si
NIE වෙතින් අධ්‍යාපන වෘත්තිකයන්ට ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපනවේදී ගෞරව උපාධියක්…
බදාදා, 04 අගෝස්තු 2021
අධ්‍යාපනය ක්ෂේත්රයේ නිරත අධ්‍යාපන පරිපාලන නිලධාරීන් විදුහල්පතිවරුන් පරිවේණාධිපති වරුන්, පරිවේණාචාර්යවරුන් සහ ගුරුවරුන් වෙත ජාතික අධ්‍යාපන ආයතනය විසින් අන්තර්ජාතික වෘත්තීය පිළිගැනීමක් සහිත උපාධිධාරීන් බවට පත්වීමට අවස්ථාව සලසමින් අධ්‍යාපනවේදී ගෞරව උපාධි පාඨමාලාවක් හඳුන්වා දී ඇත . දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 45ක මෙම පාඨමාලාව ක්‍රියාත්මක වන අතර සිංහල, දෙමළ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම පාඨමාලාව ක්‍රියාත්මක කෙරේ . පාඨමාලා සම්භාර (Credits) 120 කින් සමන්විත
- Published in අමාත්‍යාංශ පුවත්
සියලු ආදායම් මාර්ග වලට විශාල බලපෑමක් ඇති වී තිබෙන වාතාවරණයක මෙසේ ඉල්ලීම් කිරීම ප්‍රායෝගික නොවේ… අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
අඟහරුවාදා, 03 අගෝස්තු 2021
වත්මන් රජය තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ම දක්වන්නට යෙදුණු පරිදි මෙම ගැටලුව හඳුනාගෙන ඊට විසඳුම් සෙවීමට සූදානම්.. – අමාත්‍ය බන්දුල ගුණවර්ධන අපි රජයක් විදියට ‘සුබෝධනී’ කමිටුව පත්කොට එ සඳහා අවශ්‍ය නිර්දේශ පවා ලබා ගත්තා. – අමාත්‍ය ගාමිණී ලොකුගේ ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකය ම දැඩි ආර්ථික අර්බූදයක සිටින අවස්ථාවක වසර 24ක් පමණ පැවති ගුරු ගැටලුව මේ
පාසල් තුළ කොරියන් භාෂාව ඉගැන්වීමට ගුරුවරුන්ට පුහුණුව පුහුණු ලාභී දෙවන කණ්ඩායමත් පද්ධතියට එක්වෙයි.
අඟහරුවාදා, 03 අගෝස්තු 2021
කොරියන් භාෂාව මෙරට පාසල් පද්ධතිය තුළ ප්‍රචලිත කිරීම ඉලක්ක කරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ පාසල්වල සිටින කොරියානු භාෂා ගුරුවරුන් සඳහා විශේෂ මාර්ගගත අධ්‍යාපන පාඨමාලාවක් සකස් කර තිබේ. කොරියානු භාෂා පාඨමාලාව ලෙස හඳුන්වා දි ඇති මෙහි දෙවන කණ්ඩායම වෙත සහතික පත් ප්රදානය පසුගියදා (ජුලි 30)කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට කොරියානු තානාපති ජෝන්
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්
සිතුවිලි සිත්තම්- සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් හා කාටූන් තරඟාවලිය- ලෝක ළමා දින සැමරුම 2021
අඟහරුවාදා, 03 අගෝස්තු 2021
වැඩිදුර විස්තර මෙතැනින් බා ගත කරගන්න
- Published in සිසුන්ගේ විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවේ 05 සංශෝධනය අංක 2233/28
සඳුදා, 02 අගෝස්තු 2021
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවේ 05 සංශෝධනය අංක 2233/28 හා 2021.06.23 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පල කර ඇත. මෙතනින් භාගත කරගන්න …..
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්