පවතින වසංගත තත්වය මත ඇතිවී ඇති ප්‍රායෝගික දුෂ්කරතා සලකා බලමින් “දුරස්ථ අධ්‍යාපනයට අදාල ඉ-ඉගෙනුම් අන්තර්ගත නිර්මාණය සහ ඉදිරිපත්කිරීම සඳහා රජයේ පාසල්හි සේවයේ නියුතු ගුරුභවතුන්ගෙන් සැදුම්ලත් ජාතික මට්ටමේ විෂයානුබද්ධ සම්පත් පුද්ගල සංචිතයක් ස්ථාපනය කිරීම ” සදහා අයදුම්පත් කැදවීමේ අවසාන දිනය 2021 අගෝස්තු මස 20 වැනි දින දක්වා දීර්ඝ කරන ලද බව කාරුණිකව දන්වනු ලැබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය