පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු විවෘත නොකෙරේ
Friday, 07 May 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් රටේ පවතින කොවිඩ් 19 අවදානම නිසා රටේ සියලු ම පාසල්, පෙරපාසල්, පිරිවෙන්, උපකාරක පන්ති සහ විශ්වවිද්‍යාල සියල්ල නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. වර්තමාන රජය මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවකින් පසුවුව ද පවතින අවදානම් තත්ත්වය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
විභාගවලින් පසු පාසල් සිසුන්ට නිවසේ කල් මරන්නට සිදු වූ මාස 09ක කාලය අවසන් කිරීමට තීරණයක්
Thursday, 06 May 2021
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අධ්‍යාපනයෙන් මාස 09ක පමණ කාලයක් ඈත්කොට තබන වර්තමාන අධ්‍යාපන ක්‍රමය වෙනස්කොට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පවත්වන කාල සීමාව වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ඒ මහතා මේ බැව් පැවසූයේ කොළඹ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම
Thursday, 06 May 2021
වැඩිදුර කියවන්න
- Published in Uncategorized @si, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව විභාග කල් දැමීම.- ගුරු විද්‍යාල අවසාන විභාගය- 2020(2021)
Wednesday, 05 May 2021
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2021.05.10 දින සිට 2021.05.21 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2020 (2021) දිවයිනේ කොවිඩ් 19 වසංගත තත්ත්වය මත සෞඛ්‍ය උපදෙස් අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවත් නැවත විභාගය පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලබන බවත් කාරුණිකව දන්වමි.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
මෙවර උසස් පෙළ විභාගයෙන් පළමු දෙවන වශයෙන් ස්ථාන ප්‍රකාශයට පත් කරන්නේ නැහැ – විභාග කොමසාරිස් ජෙනරාල්
Wednesday, 05 May 2021
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති බව ත්, ප්‍රතිඵල මාර්ගගත ක්‍රමවේද මඟින් බාගත කර ගැනීමට විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ත්, පෞද්ගලික අයදුම්කරුවන්ට ද තමන්ගේ ප්‍රතිඵල බාගත කර ගැනීමට පහසුකම් සලසා දී ඇති බව ත් විභාග කොමසාරිස් ජෙනරාල් බී.සනත් පූජිත මහතා පැවසී ය.අද දින කොළඹ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
Click here for Download the letter Click here for download the list
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
දිවයිනේ ජාතික හා පළාත් පාසල් වල දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම
Wednesday, 05 May 2021
තොරතුරු කැඳවීමේ ලිපිය මෙතැනින් බා ගත කරගන්න නාම ලේඛනය මෙතැනින් ගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
අ.පො.ස. (උ/පෙළ) විභාග ප්‍රතිඵල 2020
Tuesday, 04 May 2021
මෙතනින්
G.C.E. (A/L) EXAMINATION Results 2020
Tuesday, 04 May 2021
Click here to see G.C.E. (A/L) EXAMINATION Results 2020
Science in 5 on COVID-19: Safe care at home
Tuesday, 04 May 2021
Click here to more …….. If you are caring for yourself or a loved one at home, how can you keep everyone safe from COVID-19 ? Who should be cared for at home? How to prevent COVID-19 infection to other family members? What red flags should you look for that tell you it is time