රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම
බ්‍රහස්පතින්දා, 06 මැයි 2021
වැඩිදුර කියවන්න
- Published in Uncategorized @si, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
No Comments
රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව විභාග කල් දැමීම.- ගුරු විද්‍යාල අවසාන විභාගය- 2020(2021)
බදාදා, 05 මැයි 2021
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2021.05.10 දින සිට 2021.05.21 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2020 (2021) දිවයිනේ කොවිඩ් 19 වසංගත තත්ත්වය මත සෞඛ්‍ය උපදෙස් අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවත් නැවත විභාගය පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලබන බවත් කාරුණිකව දන්වමි.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
මෙවර උසස් පෙළ විභාගයෙන් පළමු දෙවන වශයෙන් ස්ථාන ප්‍රකාශයට පත් කරන්නේ නැහැ – විභාග කොමසාරිස් ජෙනරාල්
බදාදා, 05 මැයි 2021
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති බව ත්, ප්‍රතිඵල මාර්ගගත ක්‍රමවේද මඟින් බාගත කර ගැනීමට විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ත්, පෞද්ගලික අයදුම්කරුවන්ට ද තමන්ගේ ප්‍රතිඵල බාගත කර ගැනීමට පහසුකම් සලසා දී ඇති බව ත් විභාග කොමසාරිස් ජෙනරාල් බී.සනත් පූජිත මහතා පැවසී ය.අද දින කොළඹ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
තොරතුරු කැඳවීමේ ලිපිය මෙතැනින් බා ගත කරගන්න නාම ලේඛනය මෙතැනින් ගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
අ.පො.ස. (උ/පෙළ) විභාග ප්‍රතිඵල 2020
අඟහරුවාදා, 04 මැයි 2021
මෙතනින්
Science in 5 on COVID-19: Safe care at home
අඟහරුවාදා, 04 මැයි 2021
Click here to more …….. If you are caring for yourself or a loved one at home, how can you keep everyone safe from COVID-19 ? Who should be cared for at home? How to prevent COVID-19 infection to other family members? What red flags should you look for that tell you it is time
අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය – දින නියමයක් නොමැතිව කල් යයි.
අඟහරුවාදා, 04 මැයි 2021
2021/05/08 සහ 09 දෙදින මාවනැල්ල, අරණායක, දිප්පිටිය රාජගිරි මහ විදුහලේ පැවැත්වීමට නියමිත ව තිබූ අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය දින නියමයක් නොමැති ව කල් දැමූ බව පාසල් බර ඉසිලීම, සවිඑසවීම සහ ශක්තිවර්ධන හා කායවර්ධන සම්මේලනයේ සභාපති පුෂ්පකුමාර විතානගේ මහතා දැනුම් දෙයි. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එසේ තරඟාවලිය කල් දැමීමට සිදු වූ බැව් ඒ මහතා වැඩිදුරටත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මැයි 07වන දා තෙක් පාසල් වසා තැබේ. මාර්ග ගත අධ්‍යාපනය ක්‍රියාත්මක යි – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
සඳුදා, 03 මැයි 2021
මැයි 07වන දින තෙක් පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. 2021/05/01වන දින කොළඹ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බැව් පැවසී ය.පවතින කොවිඩ් උවදුර හේතුවෙන් දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පාසල තුළ සිදු කිරීමෙන් වැළකී සිටින්නට සෞඛ්‍ය අංශ මඟින් ලබා දුන් උපදෙස් පරිදි මේ මස 03වන දින
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
- 1
- 2