MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2021
  • අප්‍රේල්

නවීන තාක්ෂණය අධ්‍යාපනයට එකතු කරමින් අපේ දරුවන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය ‍වටපිටාව සකසා දීම රජයක වගකීමක්. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා

බ්‍රහස්පතින්දා, 29 අප්‍රේල් 2021 by Nimal_MOE
අධ්‍යාපනය කියන්නේ හැමදාම එකතැන තිබිය යුතු දෙයක් නොවෙයි. එහි හරය කාලානුරූපීව වෙනස් විය යුතු යි. සමාජයේ අවශ්‍යතා හා ප්‍රමුඛතා අනුව නවීන තාක්ෂණය අධ්‍යාපනයට එකතු කරලා අපේ දරුවන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම රජයක වගකීමක්. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ විශාඛා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක්
Read more
  • Published in අමාත්‍යාංශ පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

අධ්‍යාපන අමාත්‍යාංශ මහජන දිනය

බ්‍රහස්පතින්දා, 29 අප්‍රේල් 2021 by Admin_User
පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය තුළ සේවා ලාභීන්ගේ හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව නැවත මහජන දිනය පැවැත්වෙන දිනය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකිරීම සඳහා දන්වනු ලබන අතර එතෙක් සේවාලාභීන්ගේ අභියාචනා හා ලිපි ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක අංශය වෙත භාර දීමට හැකියාව ඇත.
Read more
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
No Comments

නවීන තාක්ෂණය අධ්‍යාපනයට එකතු කරමින් අපේ දරුවන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම රජයක වගකීමක්.

බ්‍රහස්පතින්දා, 29 අප්‍රේල් 2021 by Admin_User
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අධ්‍යාපනය කියන්නේ හැමදාම එකතැන තිබිය යුතු දෙයක් නොවෙයි. එහි හරය කාලානුරූපීව වෙනස් විය යුතු යි. සමාජයේ අවශ්‍යතා හා ප්‍රමුඛතා අනුව නවීන තාක්ෂණය අධ්‍යාපනයට එකතු කරලා අපේ දරුවන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම රජයක වගකීමක්. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ
Read more
No Comments

උසස් පෙළ ප්‍රතිඵල සතියක් ඇතුළත නිකුත් කරනවා.

බ්‍රහස්පතින්දා, 29 අප්‍රේල් 2021 by Admin_User
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සිට දින 07ක් එනම් සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපි දන්නවා ජීවිතේ කවර පාඩුවක් වුණත් පිරිමසා ගත හැකි බව. නමුත් අධ්‍යාපනය දරුවකුට නොලැබී
Read more
  • Published in ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments

ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන වල කළමනාකරු තනතුර සඳහා තාවකාලිකව අනුයුක්ත කිරීම.

බදාදා, 28 අප්‍රේල් 2021 by Nimal_MOE
පහත සඳහන් ගුරු මධ්‍යස්ථාන වල කළමනාකරුවන් විශ්‍රාම යෑමත් සමඟ එම තනතුර පුරප්පාඩු වේ.මාදම්පේනාඋලකන්තලේබකමූණමන්නාරමපස්සරපනංගලමනිපායිඒ සඳහා තාවකාලිකව අනුයුක්ත කිරීමට කැමැත්ත පල කරන ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සිටී නම් තමා විසින් සකස් කරගත් අයදුම්පතක් පහත සඳහන් ලිපිනය වෙත 2021.05.13 දිනට පෙර ලැබීමට සලස්වන මෙන් ඉල්ලා සිටිම්. අධ්‍යාපන අධ්‍යක්ෂගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාවඉසුරුපායපැලවත්තබත්තරමුල්ලදු.අ. 0112784618
Read more
  • Published in විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

දිවයිනේ සියලු ම පාසල්, පිරිවෙන් සහ පෙරපාසල් මේ මස 30 දක්වා පන්ති නොපැවැත්වේ.

අඟහරුවාදා, 27 අප්‍රේල් 2021 by Admin_User
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අපේ රජය තීරණය කරලා තිබෙනවා එළඹෙන සිකුරාදා එනම් 2021/04/30 දක්වා දිවයිනේ සියලු ම පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් නොපැවැත්වීමට. මෙම සති අන්තයේ අපි සෞඛ්‍ය අංශ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ විදුහල්පතිවරු සමඟ සාකච්ඡා කරලා එළඹෙන තුන්වන සඳුදා එනම් 2020/05/03 දිනයෙන් එළඹෙන සතියේ පන්ති නැවත පැවැත්වීම පිළිබඳ තීරණයක් ගැනීමට. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය . අමාත්‍යවරයා මේ බැව්
Read more
  • Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments

ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල්යයි.

සඳුදා, 26 අප්‍රේල් 2021 by Nimal_MOE
අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ  සම්මුඛ පරීක්ෂණ සහ  ප්‍රායෝගික පරීක්ෂණ 2021 අප්‍රේල් මස 27 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. දැනට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව එම පරීක්ෂණ පැවැත්වීම සුදුසු නොවන බව තීරණය කරන ලදී  ඒ අනුව, ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම
Read more
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

ලොව විවිධ විද්වතුන් අපේ රටවලට එන්න කැමතියි – අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දිය යුතු යි.

සඳුදා, 26 අප්‍රේල් 2021 by Nimal_MOE
ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා සේවා ප්‍රවර්ධන අධ්‍යක්ෂ වශයෙන් සේවය කරන පබිලිස් සිල්වා මහතා වසර 65කට වැඩි කාළයක් සේවය හා එතුමාගේ ඒ කැපවීම සමස්ත රටට ම ආදර්ශයක් වන බවත් එමෙන්ම ඒ මහතා මේ දක්වා සූපවේදය හා අදාලව ග්‍රන්ථ 20ක් පමණ රචනා කර ඇති බවත්. ඒ මහතා විසින් රචිත කෘති 03ක් එළි දක්වන අවස්ථාවට සහභාගී වීමට
Read more
  • Published in ශිෂ්‍ය පුවත්
No Comments

ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම තුළින් අධ්‍යාපනයේ ප්‍රගමනයට වගේ ම අනෙකාගේ සිතුම් පැතුම් නිවැරදිව අවබෝධ කර ගැනීමට විශාල පිටුවහලක් – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

සිකුරාදා, 23 අප්‍රේල් 2021 by Nimal_MOE
ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම තුළින් අධ්‍යාපනයේ ප්‍රගමනයක් වගේ ම සිංහල-දමිළ-මුස්ලිම් දූ දරුවන්ට තමන්ගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සිතුම් පැතුම් අවබෝධ කර ගැනීමට, අදහස් නිවැරදිව ප්‍රකාශ කිරීමට සහ හුවමාරු කර ගැනීමට විශාල පිටුවහලක් වෙනවා. එබැවින් කෝට්ටේ රාහුල විද්‍යාලය ත්‍රෛභාෂා පාසලක් ලෙස සංවර්ධනය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ
Read more
  • Published in පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්
No Comments

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ඩිජිටල් වේදිකාවට මේ වනවිට යෝජනා 950කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. ඒ ‍යෝජනාවලින් කැපී පෙනෙන දෙයක් තමයි භාෂා ප්‍රවීණත්වයේ වැදගත්කම. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

බ්‍රහස්පතින්දා, 22 අප්‍රේල් 2021 by Nimal_MOE
මේ රටේ දූ දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව ලෝකයේ කිසිම රටක ශිෂ්‍යයන්ගේ හැකියාවට දෙවැනි වෙන්නේ නැහැ. අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලවල සිටින එනම් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ සංසන්දනයේ දී කිසි ම වෙනසක් නැහැ. ඒ දරුවන්ගේ උත්පාදක ශක්තිය ඒ තරම් ඉහළයි.මේ වැඩසටහනට භාෂා තුනෙන් ම නිර්මාණ ඉදිරිපත් කරපු දරුවන් හිටියා. අපේ අධ්‍යාපන ක්‍රමයේ අරමුණ
Read more
  • Published in පුවත්
No Comments
  • 1
  • 2

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • අතරමැදි ශ්‍රේණී සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    පාසල්වල අතරමැදි ශ්‍රේණී සඳහා සිසුන් ඇතුළත් කිරී...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම් ලද අනධ්‍යන කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු තීරණ -2024

    ආවරණ ලිපිය මෙතනින් භාගත කරන්න අභියාචනා අයදුම්පත...
  • පසුගිය වසරට වඩා මෙවර අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 55ක වැඩිවීමක්…

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැති...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ (ජාතික පාසල්) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය – 2024

    චක්‍රලේඛය ජාතික පාසල් ලිපිය ජාතික පාසල් ඇමුණුම්...
  • අ.පො.ස. (උ.පෙළ) විෂයානුබද්ධ පුනරීක්ෂණ සංචිතය – ව්‍යාපාර අධ්‍යයනය

    හැඳින්වීම සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍ර සිංහල මාධ්...

Archives

  • දෙසැම්බර් 2023
  • නොවැම්බර් 2023
  • ඔක්තෝබර් 2023
  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP