පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය තුළ සේවා ලාභීන්ගේ හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව නැවත මහජන දිනය පැවැත්වෙන දිනය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකිරීම සඳහා දන්වනු ලබන අතර එතෙක් සේවාලාභීන්ගේ අභියාචනා හා ලිපි ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක අංශය වෙත භාර දීමට හැකියාව ඇත.