‘நிகழும் அவதானமிக்கதும் ஆபத்தானதுமான சூழலில் பாடசாலைகளில் பல்வேறு நிகழ்வுகளை நடாத்துவதனைத் தவிருங்கள்’ – கல்வி அமைச்சின் செயலாளர் அறிவுறுத்தல்
Wednesday, 17 February 2021
கொவிட் 19 தொற்றுநோய் நிலைமையின் கீழ் நிலவும் அவதானமிக்க நிலைமை மற்றும் பாதுகாப்பு நிலைமைகளை கவனத்திற் கொள்ளாது சில பாடசாலைகளில் பல்வேறு நிகழ்வுகளை நடாத்துதல் மற்றும் அதற்கு இணையான ஏற்பாட்டு நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு வருவது தொடர்பில் தகவல்கள் கிடைத்துள்ளதாகவும், தற்போது உருவாகியுள்ள சூழ்நிலையில் பிள்ளைகள் உட்பட ஒட்டுமொத்த பாடசாலை சமூகத்தினது சுகாதார பாதுகாப்பு பற்றியதான கூடுதல் பொறுப்புடனும் அவதானத்துடனும் செயற்பட வேண்டிய காலப்பகுதி எனவும் கல்வி அமைச்சின் செயலாளர் பேராசிரியர் கபில பெரேரா சுட்டிக்காட்டினார். அதன்படி பாடசாலைகளில்
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
No Comments
‘Stop holding various functions in the schools in the face of this unsafe and risky situation’- Instructions from the secretary of education
Wednesday, 17 February 2021
The secretary of education Professor Kapila Perera emphasizes that some information have been received that in some schools various functions are held and do relevant organizational work disregarding the prevailing unsafe and risky situation due to the current covid 19 pandemic. And also it is a time that entire school community must work with great
- Published in Academics News, Ministry News, News, Students News
Teacher Vacancies in Religious Subjects (National Schools and Provincial Schools) Teachers Vacancies in National Schools
Tuesday, 16 February 2021
Click here to see the Teacher Vacancies in Religious Subjects (National Schools and Provincial Schools) Teachers Vacancies in National Schools
Teacher Vacancies in Religious Subjects (National Schools and Provincial Schools) Teachers Vacancies in National Schools
Tuesday, 16 February 2021
Click here to see the Teacher Vacancies
“කටපාඩම් කරගැනීමට විෂය කරුණු සම්භාරයක් ඉගැන්වීම අධ්‍යාපනය නොවේ” . අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්
Tuesday, 16 February 2021
දරුවන්ට කට පාඩම් කර ගැනීම සඳහා විෂය කරුණු සම්භාරයක් ඉගැන්වීම අද අපේ අධ්‍යාපනයේ පවතින විශාල දුර්වලතාවයක් බවත් අධ්‍යාපනය හරහා විය යුත්තේ ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට,ස්වාධීනව කටයුතු කිරීමට දරුවන්ගේ පෞර්ෂත්වය ඉහළ නැංවීම බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය . අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ අද(16 ) පැවති උත්සවයකට එක්වෙමිනි .
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Study leave from 17th February for the students sitting for the ordinary level exam starting from 1st of May
Tuesday, 16 February 2021
The G.C.E. Ordinary Level Examination that was scheduled to be held in December 2020 is now going to be held from 1st to 11th of March 2021 and the secretary of education Professor Kapila Perera has given instructions to all education authorities in the provinces, zones, divisions and the heads of Pirivenas and the principals
- Published in Academics News, Ministry News, News, Students News
Grade 5 – Scholarship Examination 2020
Tuesday, 16 February 2021
Online program to provide schools to students who qualified for the Grade 5 – Scholarship Examination 2020. This link can be used to complete the application https://g6application.moe.gov.lk/#/
‘පාසල් වල තූර්යවාදන සංදර්ශන, පෙළපාලි වැනි සැමරුම් උත්සව තාවකාලිකව අත්හිටුවන්න’ … අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
Tuesday, 16 February 2021
පවතින සෞඛ්‍ය අවදානමට වගකීම් සහගතව මුහුණදෙමින් බස්නාහිර හැර සෙසු පළාත්වල පාසල් මේ වනවිට ආරම්භ කර ඇති නමුත්, දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට අදාළ වන විෂය සමගාමී සහ විෂය බාහිර කටයුතු හැර තූර්ය වාදන සංදර්ශන, පෙළපාලි ආදිය පාසල් තුළ පැවැත්වීම අත්හිටුවන ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පලාත්, කලාප, කොට්ඨාශ අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
‘පවතින අවදානම් හා අනාරක්ෂිත තත්ත්වය හමුවේ පාසල්වල විවිධ උත්සව පැවැත්වීම අත්හිටුවන්න ‘ – අධ්‍යාපන ලේකම්ගෙන් උපදෙස්
Tuesday, 16 February 2021
කොවිඩ් 19 වසංගත තත්ත්වය මත පවතින අවදානම්කාරී හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, එළඹ ඇත්තේ දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කරයි. ඒ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මාර්තු 1 සිට ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පෙබරවාරි 17 සිට අධ්‍යයන නිවාඩු
Tuesday, 16 February 2021
2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 1 සිට 11 තෙක් පැවැත්වීමට නියමිත අතර, එම සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 වන දා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත්,කලාප,කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපති වරු න් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්