logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2021
  • පෙබරවාරි

“දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්”- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්

බ්‍රහස්පතින්දා, 25 පෙබරවාරි 2021 by Nimal_MOE
එළඹෙන මාර්තු පළමු වන සදුදා (01) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බවත්, මෙවර දින නවයක් විභාගය පැවැත්වෙන බවත්, විභාගය සඳහා අපේක්ෂකයන් හය ලක්ෂ විසි දෙදහසක් (622,000) පෙනී සිටීමට නියමිත බවත් අධ්‍යාපන  අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. කොවිඩ් වසංගත තත්වය තුළ විභාගය පැවැත්වීම සිදු කරන ආකාරය සම්බන්ධව සියලු විධිවිධාන මේ වන
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

2021 පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි 25න් අවසන්

බදාදා, 24 පෙබරවාරි 2021 by Admin_User
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර ‍හෙටින් එනම් 2021/02/25වන දිනයෙන් අවසන් කෙරේ.  2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 25වන බ්‍රහස්පතින්දා පළමු පාසල් වාරයේ පළමු අදියර
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

05 ශ්‍රේණි ශිෂ්‍යත්ව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්

අඟහරුවාදා, 23 පෙබරවාරි 2021 by Nimal_MOE
අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා පෙබරවාරි 15 වන දින සිට මාර්තු 15 වන දින දක්වා අවස්ථාව සලසා ඇත. අභියාචනා අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා පහත Link එක භාවිතා කරන්න. https://g6application.moe.gov.lk/#/ උපදෙස් මෙතනින් ලබා ගන්න.
වැඩිදුර කියවන්න
  • Published in Uncategorized @si, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

Scholarships for Masters Degrees under the Thailand International Postgraduate Programme (TIPP) for the year -2021

අඟහරුවාදා, 23 පෙබරවාරි 2021 by Admin_User
Click Here for more
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

සාර්ධර්මවලින් පිරිපුන් අධ්‍යාපනයක් අද රටට අවශ්‍යයි. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

අඟහරුවාදා, 23 පෙබරවාරි 2021 by Nimal_MOE
සාරධර්මවලින් පිරිපුන් පුරවැසියකු අධ්‍යාපනය තුළින් බිහිවිය යුතු බවත් ඒ සඳහා අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින හිස්තැන් පිරවීමට කටයුතු කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ මීගමුව BCI අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයක් අමතමිනි. එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,             අද රට තුළ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

“සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කරනවා”-අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්

අඟහරුවාදා, 23 පෙබරවාරි 2021 by Admin_User
මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/02/22වන
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

“දරුවන් තුළ කණ්ඩායම් හැඟීම, සහකම්පනය, සංහිඳියාව ඇතිකරන්නට බාලදක්ෂ ව්‍යාපාරය ඉටුකරන කාර්යභාරය අද්විතීයයි “ – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

සඳුදා, 22 පෙබරවාරි 2021 by Nimal_MOE
දරුවන්ගේ අදහස් උදහස්වල නම්‍යශීලීබව ඇතිවන්නේ ළමාකාලයේ දී බවත්, ජීවිතයේ අභියෝගවලට මුහුණදීමට ශක්තිමත් අඩිතාලමක් සකස් කරමින් එම යහ ගුණ වර්ධනය කරන්නටත්, දරුවන් තුළ සාමූහික හැඟීම, සහකම්පනය සහ සංහිඳියාව ඇතිකරන්නටත් බාල දක්ෂ ව්‍යාපාරයෙන් විශාල කාර්යභාරයක් සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්ෂ දරුවන් තවදුරටත්
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

“ගමේ ප්‍රශ්න සියැසින් දැක අවශ්‍යතා සපුරාලීම අපේ රජයේ ප්‍රතිපත්තියයි ..” අධ්‍යාපන අමාත්‍ය , මහාචාර්ය ජී එල් පිරිස්

සඳුදා, 22 පෙබරවාරි 2021 by Nimal_MOE
වරප්‍රසාද අහිමිව, ඉදිරියට  එන්නට අවස්ථා මග හැරී සිටින පිරිස් හඳුනා ගනිමින්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දුන් විට ඉතා සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගන්නා බවත්, ගම්බද ජනතාවගේ ප්‍රශ්න සියැසින් දැක, ඔවුන්ගේ අවශ්‍යතා  සපුරාලීම රජයේ ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසී ය . අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, මධ්‍යම පළාතේ විල්ගමුව, හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන්  ඉදිකළ  පන්ති කාමර ගොඩනැගිල්ල  සිසු
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

අදියර දෙකක් යටතේ සම්පූර්ණ ජාතික පාසල් 796ක් අලුතින් ආරම්භ කිරීම මේ මාසයේ – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

සිකුරාදා, 19 පෙබරවාරි 2021 by Admin_User
ජාතික පාසල් වැඩපිළිවෙළ මේ මාසයේ දී ආරම්භ කරන බව ත් පළමු අදියරේ පාසල් 123ක් සහ දෙවන අදියර යටතේ පාසල් 673ක් ජාතික පාසල් මට්ටමට උසස් කොට ඊට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. එසේ ම පළමුවන අදියර සඳහා රුපියල් මිලියන 950ක් සහ දෙවන අදියර සඳහා රුපියල් මිලියන
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

2016 – 2018 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I ආ ශ්‍රේණියට බඳවා ගැනීම

සිකුරාදා, 19 පෙබරවාරි 2021 by Admin_User
විදුහල්පතිවරුන් වෙත යවන ලිපිය මෙතැනින් ගන්න ඇමුණුම 01 ආකෘති පත්‍රය මෙතැනින් ගන්න
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments
  • 1
  • 2
  • 3
  • 4

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I, II,III ශ්‍රේණි ) වාර්ෂික ස්ථාන මාරු- 2022/2023

    2022/2023 වාර්ෂික ස්ථාන මාරුවීම් – ශ්‍රී ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ලිපිය අභියචනා ඉදිරිපත් කලයුතු ආකෘති පත්‍රය...
  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ගේ 2023.01.01 දිනට සකස් කරන ලද ජෙය්‍යෂ්ඨතා ලේඛනය

    ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ශ්‍රේණියේ නිලධා...
  • 2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම

    2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික ප...
  • ගුරු පුහුණුවේ නිසි පදනම දමමින් ජාතික අධ්‍යාපන ආයතනය හා විද්‍යාපීඨ 19 ආරම්භ කළේ වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී ය.

    – මේ වන විට පාසල් අධ්‍යාපන කටයුතු සහ අධ්‍...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP