පාසල් තුළ අන්තර්ජාල පහසුකම් ඇසුරින් දුරස්ථ අධ්‍යාපන පහසුකම් ප්‍රවර්ධනයට පියවර
Friday, 01 January 2021
මෙරට පාසල් වෙත අන්තර්ජාල පහසුකම් ඇසුරින් දුරස්ථ අධ්‍යාපන පහසුකම් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය උපකරණ සහ උපාංග නොමිලේ ප්රදානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්වීමට හුවාවි සමාගම එකඟත්වය පළ කරන බව ඒ සම්බන්ධයෙන් පසුගිය දා (28) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ හමුවේ දී අනාවරණය විය. ඒ අනුව, හුවාවි සමාගම අන්තර්ජාල පිවිසුම් සඳහා පිවිසුම් උපාංග (Access
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
“අභියෝග ජය ගනිමින් රජයේ අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්නට උදා වූ නව වසරේදීත් විශිෂ්ට සහයෝගයක් ලබා දෙන්න…”
Friday, 01 January 2021
අධ්‍යාපන ඇමතිතුමාගේ නව වසරේ පළමු ඉල්ලීම රටක් වශයෙන් ශ්‍රී ලංකාව පමණක් නොව, මුළු ලොවම covid 19 වසංගතය හමු වේ අභියෝගයට ලක් ව සිටිය දී, රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළ සාර්ථක ව ක්‍රියාවට නංවන්නට පසුගිය වසර පුරා අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත කාර්ය මණ්ඩලය ලබාදුන් දායකත්වය,සහ සහයෝගය කෘතවේදී ව අගය කරන බවත්, රැකියාවකට එහා ගිය ඇප කැපවීමකින් සියලු දෙනා ලබා දුන් එම සහයෝගය උදා වූ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්