පාසල් අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම හා පිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස්
Tuesday, 14 July 2020
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියට අදාළ ව පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම සහ පිටවීම සිදුකළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. මතුව ඇති අවදානම හමුවේ පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර (ජුලි 06 – ජුලි මස 17) දක්වා හා දෙවැනි අදියර (ජුලි මස 20 ජුලි 24 දක්වා) තුළ දී පාසල තුළ පිරිස් ඒකරාශී
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
Instructions from the ministry of education about the arrival and departure of the academic staff of schools
Tuesday, 14 July 2020
The Ministry of Education has issued a code of instructions about how to conduct the arrival and the departure of academic staff of schools in relation to the process of reopening the government schools and government approved private schools that had been closed due to the spread of Covid 19 virus. This instruction letter emphasizes
- Published in Academics News, Ministry News, News, Students News
அனைத்து பாடசாலைகளுக்கும் ஒரு வார கால விடுமுறை
Tuesday, 14 July 2020
சமகால கொவிட் 19 பரவல் தொடர்பாக கல்வி அமைச்சு தீவிர கவனம் செலுத்துவோடு நிலவரத்தையும் சமூக உஊடகங்களில் வெளியாகும் உண்மையற்ற செய்திகளையும் அடிப்படையாக கொண்டு பெற்றோர்இ மாணவர்கள் போலவே ஆசிரியர் மற்றும் அதிபர்கள் ஒரு வித சந்தேகத்திலும் பயத்திலும் இருப்பது அவதானிக்கப்பட்டு உள்ளது. பிள்ளைகளின் பாதுகாப்பை கருதி பாடசாலை கல்வி நடவடிக்கைகளை அமுல்செய்யும் போது குழப்பமற்ற தெளிவான மனநிலையில் செயற்படவேண்டும் என்பதால்இ அத்தகு நிலைமையை உருவாக்கித்தருதல் கல்வி அமைச்சின் கடப்பாடாகும் அதற்கமையஇ சுகாதார மற்றும் பாதுகாப்பு தரப்பின்
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
සියලු පාසල් සඳහා සතියක අමතර නිවාඩු කාලයක්
Tuesday, 14 July 2020
දිවයිනේ ‘‘කොවිඩ් 19’’ වර්තමාන ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු කළ අතර පවතින තත්ත්වය සහ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් සාවද්‍ය ප්රවෘත්ති පදනම් කරගෙන දෙමාපියන්, දරුවන් මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කිසියම් සැකයකින් හා බියකින් පසුවන බව නිරීක්ෂණය වී ඇත. දරුවන්ගේ සුරක්ෂිත භාවය පදනම් ව පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේ දී නිදහස් සහ නිරවුල් මනසකින් සියලු දෙනා කටයුතු කළ
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Additional One Week Vacation for All Schools
Tuesday, 14 July 2020
The Ministry of Education has drawn its keen attention about the current spread of Covid 19 and it has been observed that the parents, children, teachers and also the principals are feeling with some fear and doubt based on the present situation and some false information published in the social media. It is the responsibility
- Published in Academics News, News, Students News
We’re moving online for our Summer Science Exhibition
Monday, 13 July 2020
Summer Science OnlineWe are moving Summer Science online, with a free digital program from 13 – 17 July of talks, quizzes and videos celebrating cutting-edge and historic science. Selected highlights: 13 – 17 JulyOn Monday, you could catch up with some of our previous exhibitors to find out what’s new with their research since their
- Published in Academics Special Notices, Special Notices, Students Special Notices
Masters Degree Program in Public Management
Monday, 13 July 2020
Click here for Download the Notice
- Published in Academics Special Notices, Special Notices, Students Special Notices
Granting appointments of Grade 3-1CB of Sri Lanka Teaching Service For the under graduates of National Teaching Diploma 2015/2017, 2014/2016
Monday, 13 July 2020
Click Here to download the calling list Click Here to Download the calling letter
- Published in Academics Special Notices, Uncategorized
Advanced Level Vocational Stream (Thirteen Years Guaranteed Education Program) Call for Applications for Grade 12 Admissions – 2020
Monday, 13 July 2020
Advanced Level Vocational Stream (Thirteen Years Guaranteed Education Program) Call for Applications for Grade 12 Admissions – 2020 Applications are called for student admissions to Grade 12 under the A/L Vocational Stream. Students may apply for admission selecting schools from the 423 schools (please obtain the list of schools here) that will implement the Vocational
- Published in Academics Special Notices, Special Notices, Students Special Notices
Re opening of Government Schools and Government approved Private schools after the COVID 19 epidemic – Arrival and Departure of Academic staff
Monday, 13 July 2020
Click Here to Download the Letter
- Published in Academics Special Notices, Special Notices, Students Special Notices