පාසල් විවෘත කිරීම
Wednesday, 26 August 2020
සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් සියලුම පාසල් අදියර දෙකක් යටතේ සතියේ දින පහේම සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනි දා දින, 6 වසර සිට 13 වසර දක්වා (පෙ.ව 7.30 සිට ප.ව 1.30) පන්ති ආරම්භ කිරීමට ද සැප්තැම්බර් 8 වැනි දා සිට ප්‍රාථමික පන්ති ඇතුලු සියලුම පාසල් සුපුරුදු පරිදිපැවැත්වීමට තීරණය කෙරිණි. මහාචාර්ය කපිල පෙරේරා – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට ඉන්දීය රජය එකඟ වෙයි
Tuesday, 25 August 2020
මෙරට තාක්ෂණික, වෘත්තීය, අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්රයන්හි පුහුණුකරුවන් පුහුණුකිරීම ඇතුළු අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා ඉන්දීය රජයේ සහාය ලබාදිය හැකි බව ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් නිපුනතා සංවර්ධන , වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය, අධ්‍යාපන ලේකම් කේ. කපිල සී.කේ. පෙරේරා මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
Recruitment of officers in teacher educator service for the post of Manager of Teacher Centers
Tuesday, 25 August 2020
- Published in Academics Special Notices, Special Notices, Students Special Notices
ගුරු මධ්‍යස්ථාන කළමනාකරු තනතුර සඳහා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිළධාරීන් බඳවා ගැනීම.
Tuesday, 25 August 2020
- Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
கல்வி அமைச்சும் இலங்கை கணக்கீட்டுத் தொழில் நுட்டபவியலாளர் நிறுவனமும் (AAT SL) ஒன்றிணைந்து நடாத்தும் பாடசாலை சிறந்த வருடாந்த அறிக்கை மற்றும் நிதி அறிக்கை பற்றிய போட்டி – 2020.
Monday, 24 August 2020
Click Here to Download the Letter Click here to Download the Application
අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (AAT SL) සමඟ ඒකාබද්ධව සංවිධානය කරනු ලබන පාසල් හොඳම වාර්ෂික වාර්තා තරඟාවලිය
Monday, 24 August 2020
ලිපිය මෙතැනින් ගන්න අයදුම්පත්‍රය මෙතැනින් ගන්න
பாடசாலை நேரத்தில் மாற்றம் – தரம் 10 தொடக்கம் 13
Friday, 21 August 2020
கோவிட் காரணமாக விடுமுறை வழங்கப்பட்டு மீண்டும் ஆரம்பிக்கப்பட்ட அரசாங்கப் பாடசாலைகள் மற்றும் அங்கீகரிக்கப்பட்ட தனியார் பாடசாலைகளில் தரம் 10, 11, 12,13 வகுப்புகளின் பாடசாலை நேரத்தை எதிர்வரும் செப்டெம்பர் மாதம் 01 திகதியிலிருந்து காலை 7.30 மணி தொடக்கம் பிற்பகல் 1.30 வரையாக மாற்றியமைக்கத் தீர்மானிக்கப்பட்டுள்ளது. இவ்விடயம் தொடர்பில் சகல மாகாண பிரதம செயலாளர்கள், மாகாண கல்விச் செயலாளர்கள், மாகாண மற்றும் வலயக் கல்விப் பணிப்பாளர்கள், பிரிவெனாக்களின் பிரதானிகள் மற்றும் சகல பாடசாலைகளின் அதிபர்களுக்கு கல்வி அமைச்சினால்
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
10-13 ශ්‍රේණි සඳහා පාසල් කාලය සංශෝධනය වෙයි
Friday, 21 August 2020
කොවිඩ් හේතුවෙන් නිවාඩු ලබා දී යලි ආරම්භ කරන ලද රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාවට නැංවෙන 10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල් කාලය එළඹෙන සැප්තැම්බර් මස 01 වැනි සිට පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 තෙක් පැවැත්වීමට තීරණය කොට ඇත. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Steps to enroll children to sport schools prioritizing the sports skills…
Friday, 21 August 2020
Four students of Paragoda Sri Gunarathana junior school have been able to bring six medals to Sri Lanka from the Open Karate and Jikkondo Tournament in India. They have not been given so far an opportunity to enter to a sports school for pursuing their education while further developing their sport skills. A special meeting
- Published in Academics News, Ministry News, News, Students News
පාසල් විෂය මාලාව සංවර්ධනයට නව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමටත් උසස් පෙළට පෙළ පොත් ලබාදීමට පියවරක් සඳහාත් අධ්‍යාපන ගරු අමාත්‍යතුමා සහ විදුහල්පතිවරුන් අතර පැවැත්වූ පළමු හමුව.
Friday, 21 August 2020
වර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මෙරට ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමඟ අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “දරුවන්ගේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්