අධ්‍යාපනයේ නිපුනතා සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය
Friday, 28 August 2020
අධ්‍යාපන පද්ධතිය තුළ නිපුනතා සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගිය දා (26) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මැතිතුමන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරිකා හැනා සිංගර් (Hanna Singer) මහත්මිය ප්රමුඛ එම සංවිධානයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙරට වෘත්තීය පුහුණුව සඳහා ඇති අවස්ථා සම්බන්ධයෙන් පවත්නා ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමේ හදිසි
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments
Valid time of the uniform vouchers issued to grade one students is extended
Friday, 28 August 2020
The Ministry of Education has decided to extend the valid time of the school uniform vouchers issued to grade one students in all government schools for the year 2020 until 30.09.2020. The valid time of these vouchers was due to be ended on 31.08.2020 and this decision has been taken in order to give more
- Published in Academics News, Ministry News, News, Students News
ජාත්‍යන්තර ජයගන්නා ක්‍රීඩකයින් බිහිකිරීම වෙනුවෙන් ක්‍රීඩා පාසල්වල ව්‍යූහය සංවර්ධනය කිරීමට පියවර
Friday, 28 August 2020
මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවිම සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල් සංවර්ධනය කළ යුතු ආකාරය සහ එහි ව්‍යූහය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි. මෙහි දී අදහස්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
Technological Education development Programme (TEDP – ofid) – Vacancies
Thursday, 27 August 2020
Click Here to see the Notice
- Published in Ministry Special Notices, Special Notices
පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් නිකුත් කර ඇති නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ.
Thursday, 27 August 2020
රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2020-09-30 දින තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තිළිණපත්වල වලංගු කාලය 2020-08-31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර, රට තුළ පැවති වාතාවරණය සැලකිල්ලට ගෙන සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට ඇති කාලය තවදුරටත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“පිරිවෙන් සහ දහම්පාසල් අධ්‍යාපනයේ පහසුකම් සංවර්ධනය පිළිබඳ අධ්‍යයනයකර, අවශ්‍ය පහසුකම් ලබාදෙනවා” – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්
Wednesday, 26 August 2020
මෙරට දහම්පාසල් සහ පිරිවෙන් අධ්‍යාපන පහසුකම් සංවර්ධනය සහ සම්පත් සමානව බෙදී යාම පිළිබඳ ව අධ්‍යයනක් සිදුකර, ඒ සම්බන්ධ වාර්තාවක් කඩිනමින් කැඳවා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ ශ්‍රී ලංකාව තුළ විසිරී තිබෙන 800කට අධික පිරිවෙන් සහ 11 000කට අධික දහම් පාසල්වල පහසුකම්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්යමණ්ඩලයට අයත් නිලධාරීන් සඳහා වන වාර්ෂික ස්ථානමාරු සමාලෝචන කමිටු තීරණ- 2020
Wednesday, 26 August 2020
ලිපිය මෙතැනින් බා ගත කරගන්න - අයදුම්පත්‍රය මෙතැනින් ගන්න - අරක්කැමි - රසායනාගාර සේවක - පාසල් කම්කරු - ලේඛන සහකාර - පුස්තකාල සේවක - ශිෂ්‍ය නිවාසාධිකාරී/ ගිලන්හල් හා අනෙකුත් - මුරකරු - සනීපාරක්ෂක කම්කරු - රසායනාගාර සහකාර - සැලසුම් සහ මුල්‍ය සහකාර නිලධාරීන් සඳහා වන වාර්ෂික ස්ථානමාරු සමාලෝචන කමිටු තීරණ- 2020 – 2019-12-31 දිනැති ලිපිය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
பாடசாலைகளை ஆரம்பித்தல்
Wednesday, 26 August 2020
சுகாதார வழிகாட்டலுக்கு அமைவாக சகல பாடசாலைகளையும் வாரத்தின் 05 நாட்களும் இரண்டு கட்டங்களின் கீழ் வழமைபோல நடத்துவதற்கு கல்வி அமைச்சு தீர்மானித்துள்ளது. அதன்படி, செபடெம்பர் மாதம் 02 திகதி தரம் 06 தொடக்கம் தரம் 11 வரையான வகுப்புகளை ( காலை 7.30 மணி தொடக்கம் பிற்பகல் 1.30 மணி வரை) ஆரம்பிப்பதற்கும், நவம்பர் மாதம் 08திகதி ஆரம்ப பிரிவின் கல்வி நடவடிக்கைகளை வழமைபோல் ஆரம்பிப்பதற்கும் தீர்மானிக்கப்பட்டுள்ளது.
- Published in Ministry News, செய்தி, மாணவர்கள் செய்திகள்
Opening of the Schools
Wednesday, 26 August 2020
The Ministry of Education has decided to open schools and conduct as usual in five days a week under two stages while following the health recommendations. Accordingly, it has been decided to start the classes for grades 6 to 13 from 2nd of September (from 7.30 am to 1.30 pm) and to commence normally all
- Published in Ministry News, News, Students News
The Indian government agrees to provide assistance for educational development endeavors in Sri Lanka.
Wednesday, 26 August 2020
HE The High Commissioner of India Mr. Gopal Bagle mentioned that the assistance can be provided from the government of India for the educational development activities in this country including the training of trainers in the fields of technological, vocational, educational and training (TEVT). The High Commissioner of India expressed these ideas at a special
- Published in Ministry News, News, Students News