ළමා නිවාසවල දරුවන්ගේ සිතුවම් සුබපැතුම් පත් ලෙස එළි දකියි.
Monday, 14 December 2020
ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන නිවාසවල සිටින දරුවන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් යොදාගනිමින් මුද්‍රණය කරන ලද සුබපැතුම්පත් එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. විදේශයන්හි සිට පැමිණ මෙරට වෙසෙන පුද්ගලයන්ගේ සංවිධානයක් වන Colombo Expats Cultural Association (CECA) විසින් මෙම සිතුවම් නිර්මාණ තරගය සහ එළිදැක්වීමේ උත්සවය සංවිධානය කර තිබේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
The program for the provision of schools through online method to the students qualified at the grade 5 scholarship exam … uploading students’ details to the system starts from 10th December
Friday, 11 December 2020
The ministry of education has taken steps for the first time to start the program of providing new schools through online method to the students who are admitted to grade 6 in 2021 based on the results of this time grade 5 scholarship examination. The official inauguration of this program was held today morning (10)
- Published in Academics News, Ministry News, News, Students News
WHO reveals leading causes of death and disability worldwide: 2000-2019
Thursday, 10 December 2020
Wednesday 9 December, 2020 PRESS RELEASE WHO reveals leading causes of death and disability worldwide: 2000-2019 Noncommunicable diseases now make up 7 of the world’s top 10 causes of death, according to WHO’s 2019 Global Health Estimates, published today. This is an increase from 4 of the 10 leading causes in 2000. The new data
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට… සිසු තොරතුරු, පද්ධතියට එක් කිරීම අද (10) සිට ඇරඹෙයි
Thursday, 10 December 2020
මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත්
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට… සිසු තොරතුරු, පද්ධතියට එක් කිරීම අද (10) සිට ඇරඹෙයි
Thursday, 10 December 2020
මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට… සිසු තොරතුරු, පද්ධතියට එක් කිරීම අද (10) සිට.
Thursday, 10 December 2020
මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත් වූ සිසුන්ට නව පාසල් අයදුම්
Recruitment of National Teaching Diploma holders into Sri Lanka Teacher service – 2020 Application for the Placement.
Wednesday, 09 December 2020
The Ministry of Education has decided to collect information online for appointments and placements of trainees who completed courses in the National Colleges of Education for the years 2016/2018 and for those who have passed in the Years 2007/2009. Accordingly, please visit the website using the link https://ncoe.moe.gov.lk and apply from 10.12.2020. Complete the online
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම – 2020 ස්ථානගත කිරීම සඳහා අයදුම්පත්‍රය
Wednesday, 09 December 2020
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016/2018 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් සහ 2007/2009 වර්ෂවල ඌණ සමාර්ථලාභීන්ට පත්වීම් ලබා දීම හා ස්ඵානගත කිරීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගත (online) ක්‍රමය ඔස්සේ සිදු කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව https://ncoe.moe.gov.lk දිගුව හරහා වෙබ් අඩවියට පිවිස 2020.12.10 දින සිට ඒ සඳහා අයදුම් කළ හැකි අතර 2020.12.17 දිනට පෙර එහි සඳහන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම – 2020 ස්ථානගත කිරීම සඳහා අයදුම්පත්‍රය
Wednesday, 09 December 2020
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016/2018 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් සහ 2007/2009 වර්ෂවල ඌණ සමාර්ථලාභීන්ට පත්වීම් ලබා දීම හා ස්ඵානගත කිරීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගත (online) ක්‍රමය ඔස්සේ සිදු කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව https://ncoe.moe.gov.lkදිගුව හරහා වෙබ් අඩවියට පිවිස 2020.12.10 දින සිට ඒ සඳහා අයදුම් කළ හැකි අතර 2020.12.17 දිනට පෙර එහි සඳහන් උපදෙස් පරිදි
ටැබ් පරිගණක නොමිලේ ලබාගැනීමට ලියාපදිංචි වන්නැයි රජය විසින් දන්වා ඇති බවට සමාජ මාධ්‍යන්හී පළ කරන කතා අසත්‍යයි …
Wednesday, 09 December 2020
රජය විසින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව පවතින බවත් සඳහන් ප්‍රවෘත්තියක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත. එහෙත් පාසල් වෙත ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවැනි පියවරක් ගෙන නොමැත. සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී ව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්