“නවක වදය විශ්ව විද්‍යාල පද්ධතියෙන් සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමීමට පියවර ගන්නවා… – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
බදාදා, 09 දෙසැම්බර් 2020
මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම පිණිස නවක වදය සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමිය යුතු බවත්, ඒ සඳහා ඉදිරි පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය. සිසුන්ට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදු වූ, වසර ගණනාවක් රෝගී තත්ත්වයට පත් කළ මේ අමානුෂික ක්‍රියාවලිය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කිරීමේදී පවතින ප්‍රධාන ගැටලුව ඇතැම් ආචාර්යවරුන් පවා එක්තරා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
දිවයිනේ පළාත් පාසල් වල විශේෂ අධ්‍යාපන ඒකකයන්හි පවතින සිංහල හා දෙමළ මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපන වේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2-II ශ්‍රේණියට බඳවා ගැනීම – 2019
අඟහරුවාදා, 08 දෙසැම්බර් 2020
සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් සුදුසුකම් ලාභීන්ගේ නාම ලේඛනය කැඳවීම් ලිපිය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2020 දෙසැම්බර් 10 දිනට පෙර අයදුම්පත් එවන්න
සෙනසුරාදා, 05 දෙසැම්බර් 2020
2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළ ව අයදුම්පත් කැඳවනු ලැබේ. සියලු අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පති මගින් ලබාගැනීමට දෙමව්පියන්ට අවස්ථාව සලසා ඇති අතර 2020-12-10 දිනට ප්‍රථම නිවැරදි ව සම්පූර්ණ කරන ලද
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
ගුරුගෙදර අධ්‍යාපනික රූපවාහිනි නාලිකාව- දෙවන අදියර
අඟහරුවාදා, 01 දෙසැම්බර් 2020
“ගුරුගෙදර සිංහල හා දෙමළ” වැඩසටහන් කාලසටහන මෙතනින් භාගත කර ගන්න. 2020 මාර්තු මස සිට ඇති වූ COVID 19 වසංගත තත්ත්වය සමග අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිවයිනේ පාසල් වසා දැමීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් අ.පො.ස. (උ. පෙළ) සහ අ.පො.ස. (සා. පෙළ) විභාගයන්ට සූදානම් වූ සිසුන්ට විෂය නිර්දේශ ආවරණය කිරීමේ ගැටලු මතු විය. මේ සඳහා ඵලදායී හා